Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kendare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මගේ ජිවිතේ අවුරුදු 25 න් අත්දැකීම් වලින් කියනවනම් කේන්දරේ නැත්තම් ජන්ම පත්‍රය කියන්නේ අපේ ජිවිතේ ගැන කියන මැප් එකක් වගේ: කේන්දර වැඩිය බලන කෙනාට ඒ experience එක නැත්තම් කේන්දර එකකට වඩා බැලීමෙන් ගණනය කරන්න පුළුවන් සම්භාවිතාව අනුව හරි යටම කෙනෙක්ට කියනන් පුළුවන්: එත් මෙහෙම එකක් තියනව. උබකත් කේන්දර බලල ඇතිනේ; ඔකේ වෙන්න තියන දෙයක් නවත්ත ගන්න පුළුවන් උනාද?

මගේ ජිවිතෙනම් නෑ. එහෙම නම් අපි දෙයක් කට අරන් බලන් හිටියට යථාර්තයට මුහුණ දෙන්න වෙනවා. එහෙමනම් අයි ඕක අපිට වෙන කරදර ගැන බලන්නේ :

ඒ කරදර ගැන කියමුකො.

එතකොට ඔකේ හරි ගිය ජයග්‍රහණ ලබපු ඒවා කොහොමද කියන්නේ : මචන් කේන්දරේ බලනවා කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඉන්දියාවේ වගේ උපාධිත් ප්‍රධානය කරන විෂයක්; ඔකේ එක ගණිත ක්‍රමයක් තියනවා. ඒ ඒ ග්‍රහයින් ඒ ඒ විදිහට පිහිටියාම වෙන්න පුළුවන් සම්භාවිතය ක් තියන පොදු දේවල් ටිකක් තියනවා. ඒව ගැන ලියපු පොත් හිටන් තියනවා. එතකොට කොහොමද ඒ ටක්කෙටම කියන්නේ;

මේ ලෝකේ කේන්දර දිව්වේ අද ඊයේ නෙමෙයි. අවුරුදු 2000,- 3000 ඉදන් තියනවා කියලානේ කියන්නේ. එතකොට එක ග්‍රහ පිහිටීමකට වෙන්න පුළුවන් සිද්ධි ගැන අවුරු ගණන් research කරන්න වෙලා තිබ්බනේ; එච්චර ඕනේ නෑ අවුරුදු 10 තිස්සේ, අඩුම ගැනේ කේන්දර 1000 තිස්සේ කේන්දර බලන කෙනෙක්ට දැක්ක ගමන් කියන්න පුළුවන් දෙයක්. වෙනස යම් කිසි ගණිත දැනුමයි, පළපුරුද්දයි.

කොච්චර කාල පරාස, සංස්කෘතීන්, සමාජයන් වෙනස් උනත් ඔය ටික ඇතුලේ වෙන කාර්යන්, හොද හෝ නරක සිද්ධ වෙන දේවල් එක සමානයි. එකියන්නේ මෙහෙ එකෙක් මි උණෙන්, වකුගඩු ලෙඩෙන් මැරෙන කොට, වෙන රටක එකෙක් ඉබොල වලින් මැරෙන්න පුළුවන්. life is binary, yes or no, do or don't, live or die.

උබල අක්ක උබ ගැන පවුලේ අය ගැන වෙන්න තියන දේවල් හරියටම කියන්නේ උබල පවුල ගැන දන්නා නිසා. ඒවගේම වෙන කෙනෙක් ඇවිත් කේන්දරේ දුන්නත් එකේ තියන අධ්‍යාපන, රැකියා, විවාහ ගැන දල අදහස කියන්න පුලුවන්න්. තව විස්තර කරලා කියන්න තමයි ගොඩක් කේන්දර කාරයෝ ඒ එන එක්කෙනාගේ විස්තර, ප්‍රශ්න අහන්නේ. එතකොට ගැලප ගන්න ලේසි.

මගේ මතය, ඕක බලල තේරුමක් නෑ. විශේෂයෙන් බෞද්ධයෝ විදිහට: ඔකේ වෙනවා කියන ඒවා නවත්තන්න ත් බෑ, ඒවගේම හොදට කියන ඒවටත් අපි මේ ලෝකේ තුල යම් මහන්සියක් ගන්න ඕනේ නම්; ඔකේ බලන එකේ තේරුම මොකක්ද?

බෞද්ධ සංකල්ප තාත්විකයි සරලයි, උබට අධ්‍යාපනයට ප්‍රශ්නයක් ද? ඒවගේම ප්‍රශ්න තියන කෙනෙක්ට උදව් කරන්න. විවාහ ප්‍රශ්නයක් ද ළමයි ගැන ප්‍රෂ් නම් ඒවගේම කට්ටියකට උදව් කරන්න. ශිලය, දානය කියන දෙක ආගමික සංකල්පම හැටියට කොටු කරන්නේ නැතුව බැලුවොත් හරිම තත්වික දේවල්.

මෙච්චර කිව්වේ, මගේ පොඩි කලෙත් අධ්‍යාපනික ගැටළු නිසා කේන්දරේ බලල බෝධි පුජා තිබ්බා, එක එක දෙවියන්ට පූජා තිබ්බා. හරි ගියේ නෑ. අද හිතෙනවා ඒ සල්ලි වලින් ඉගෙන ගණන් දක්ෂ , ආස දුර පළාතක ළමයි ටිකකට හෝ එක්කෙනෙක්ට හරි උදව්වක් කරන්න තිබ්බා නම්. කියල.

[QUOTE="SimonRiley, post: 23284683, member: 561185"] [SIZE=5]මේ මගේ ජිවිතේ අවුරුදු 25 න් අත්දැකීම් වලින් කියනවනම් කේන්දරේ නැත්තම් ජන්ම පත්‍රය කියන්නේ අපේ ජිවිතේ ගැන කියන මැප් එකක් වගේ: කේන්දර වැඩිය බලන කෙනාට ඒ experience එක නැත්තම් කේන්දර එකකට වඩා බැලීමෙන් ගණනය කරන්න පුළුවන් සම්භාවිතාව අනුව හරි යටම කෙනෙක්ට කියනන් පුළුවන්: එත් මෙහෙම එකක් තියනව. උබකත් කේන්දර බලල ඇතිනේ; ඔකේ වෙන්න තියන දෙයක් නවත්ත ගන්න පුළුවන් උනාද? [/SIZE] [SIZE=5]මගේ ජිවිතෙනම් නෑ. එහෙම නම් අපි දෙයක් කට අරන් බලන් හිටියට යථාර්තයට මුහුණ දෙන්න වෙනවා. එහෙමනම් අයි ඕක අපිට වෙන කරදර ගැන බලන්නේ : [/SIZE] [SIZE=5]ඒ කරදර ගැන කියමුකො.[/SIZE] [SIZE=5]එතකොට ඔකේ හරි ගිය ජයග්‍රහණ ලබපු ඒවා කොහොමද කියන්නේ : මචන් කේන්දරේ බලනවා කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඉන්දියාවේ වගේ උපාධිත් ප්‍රධානය කරන විෂයක්; ඔකේ එක ගණිත ක්‍රමයක් තියනවා. ඒ ඒ ග්‍රහයින් ඒ ඒ විදිහට පිහිටියාම වෙන්න පුළුවන් සම්භාවිතය ක් තියන පොදු දේවල් ටිකක් තියනවා. ඒව ගැන ලියපු පොත් හිටන් තියනවා. එතකොට කොහොමද ඒ ටක්කෙටම කියන්නේ; [/SIZE] [SIZE=5]මේ ලෝකේ කේන්දර දිව්වේ අද ඊයේ නෙමෙයි. අවුරුදු 2000,- 3000 ඉදන් තියනවා කියලානේ කියන්නේ. එතකොට එක ග්‍රහ පිහිටීමකට වෙන්න පුළුවන් සිද්ධි ගැන අවුරු ගණන් research කරන්න වෙලා තිබ්බනේ; එච්චර ඕනේ නෑ අවුරුදු 10 තිස්සේ, අඩුම ගැනේ කේන්දර 1000 තිස්සේ කේන්දර බලන කෙනෙක්ට දැක්ක ගමන් කියන්න පුළුවන් දෙයක්. වෙනස යම් කිසි ගණිත දැනුමයි, පළපුරුද්දයි.[/SIZE] [SIZE=5]කොච්චර කාල පරාස, සංස්කෘතීන්, සමාජයන් වෙනස් උනත් ඔය ටික ඇතුලේ වෙන කාර්යන්, හොද හෝ නරක සිද්ධ වෙන දේවල් එක සමානයි. එකියන්නේ මෙහෙ එකෙක් මි උණෙන්, වකුගඩු ලෙඩෙන් මැරෙන කොට, වෙන රටක එකෙක් ඉබොල වලින් මැරෙන්න පුළුවන්. life is binary, yes or no, do or don't, live or die. [/SIZE] [SIZE=5]උබල අක්ක උබ ගැන පවුලේ අය ගැන වෙන්න තියන දේවල් හරියටම කියන්නේ උබල පවුල ගැන දන්නා නිසා. ඒවගේම වෙන කෙනෙක් ඇවිත් කේන්දරේ දුන්නත් එකේ තියන අධ්‍යාපන, රැකියා, විවාහ ගැන දල අදහස කියන්න පුලුවන්න්. තව විස්තර කරලා කියන්න තමයි ගොඩක් කේන්දර කාරයෝ ඒ එන එක්කෙනාගේ විස්තර, ප්‍රශ්න අහන්නේ. එතකොට ගැලප ගන්න ලේසි.[/SIZE] [SIZE=5]මගේ මතය, ඕක බලල තේරුමක් නෑ. විශේෂයෙන් බෞද්ධයෝ විදිහට: ඔකේ වෙනවා කියන ඒවා නවත්තන්න ත් බෑ, ඒවගේම හොදට කියන ඒවටත් අපි මේ ලෝකේ තුල යම් මහන්සියක් ගන්න ඕනේ නම්; ඔකේ බලන එකේ තේරුම මොකක්ද? [/SIZE] [SIZE=5]බෞද්ධ සංකල්ප තාත්විකයි සරලයි, උබට අධ්‍යාපනයට ප්‍රශ්නයක් ද? ඒවගේම ප්‍රශ්න තියන කෙනෙක්ට උදව් කරන්න. විවාහ ප්‍රශ්නයක් ද ළමයි ගැන ප්‍රෂ් නම් ඒවගේම කට්ටියකට උදව් කරන්න. ශිලය, දානය කියන දෙක ආගමික සංකල්පම හැටියට කොටු කරන්නේ නැතුව බැලුවොත් හරිම තත්වික දේවල්. [/SIZE] [SIZE=5]මෙච්චර කිව්වේ, මගේ පොඩි කලෙත් අධ්‍යාපනික ගැටළු නිසා කේන්දරේ බලල බෝධි පුජා තිබ්බා, එක එක දෙවියන්ට පූජා තිබ්බා. හරි ගියේ නෑ. අද හිතෙනවා ඒ සල්ලි වලින් ඉගෙන ගණන් දක්ෂ , ආස දුර පළාතක ළමයි ටිකකට හෝ එක්කෙනෙක්ට හරි උදව්වක් කරන්න තිබ්බා නම්. කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom