@Lakshan-Seram @hrm මචංලා..වැඩේ කෙල වෙලා පුතාලා..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා යකඩ් සම්ප් එක හින්දා..බැටරියෙන් ඇසිඩ් ලීක් වෙලා බන්...ගියර් ශිෆ්ටර් ස්විච් එක පිච්චිලා..පැත්තක් උණුවෙලා.. exide බැටරිනම් දාන්න එපා..ශික්..වාහන දෙකක් ආවලු පොර ලඟට exide බැටරි ලීක් වෙලා..මේ විදියටම..සොරෙන්ටො අනිත් මොඩල් එකේ එන්නෙ ප්ලාස්ටික් සම්ප් එකක් ගියර් බොක්ස් එකට.ඌට ගියර්බොක්ස් දාන්න වෙලා..ගන්නනම් එපා exide..ශික්..යාන්තන් ගියර් බොක්ස් එක බේරිලා මගෙ..
2 years nam kale hari exide eke. Machan aluth batterya gannakota battery base ekata fit wena batteryak ganna. Sorento eke battery base eken thama batterya fix karala thiya ganne. Normal type eka awlak ne. Ae unath hellenna puluwan. Bh105d31 type batteryak danna. Battery shop wala aya dannawa.
මේක තමා බැටරිය මචං..View attachment 162639
බැටරි කඩෙන් එකෙක්ව ගෙන්නගෙනම එන්න තමා හිතාගෙන ඉන්නෙ මචං..
------ Post added on Mar 6, 2022 at 8:40 AM
Matath me shot ekama labenna giya exide battery ekakin.
Lunu wage badila thibba battery tray eke.
Service karaddi, pora dakala poddak balamu kiyala battery tray eka baluwama thama scene eka mattu wune.
Passe mama aluth battery ekak dagaththa.