Kohameda tintin123 Elakiri Moderator Uney?

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,164
    219
    63
    ඒක ෂෙයාර්ඩ් එකවුන්ට් එකක්, කට්ටිය ඒකෙන් ලොග් වෙලා ඇඩ්මින්ස්ට්‍රේටිව් වැඩ කරනව. කලුවයි රංගයියයි තමයි සයිට් එක දැන් රන් කරන්නෙ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,718
    17,005
    113
    Panadura
    LinedRequiredAnkolewatusi-size_restricted.gif


    ❤ ❤ ❤
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,718
    17,005
    113
    Panadura
    api kocara hondin inna beluwath kello ban idak denne natthe

    :yes: :P :P
    ඔව් ඒක නම් ඇත්ත
    උබ සිල් අරගෙන එහෙම එදායින් පස්සේ
    හොද විදිහට හිටියා කියමු එහෙම ඉදලා සතියකින්
    කාගේ හරි වීඩියෝ එකක් ලීක් උනොත් ඉවරයිනේ සීලේ

    ඒකයි කියපු දිනෙයි වෙලාවයි දැම්මේ...
    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    18,854
    2,054
    113
    :yes: :P :P
    ඔව් ඒක නම් ඇත්ත
    උබ සිල් අරගෙන එහෙම එදායින් පස්සේ
    හොද විදිහට හිටියා කියමු එහෙම ඉදලා සතියකින්
    කාගේ හරි වීඩියෝ එකක් ලීක් උනොත් ඉවරයිනේ සීලේ

    ඒකයි කියපු දිනෙයි වෙලාවයි දැම්මේ...
    :rofl: :rofl: :rofl:

    set unoth ewapan anithya menehi karanna honday ewa balala
     
    • Like
    Reactions: HKavinda

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    6,981
    2,778
    113
    මචන් උබට වැඩක් නැත්නම් අපේ වත්තේ තණකොල ටිකක් කපපන්කෝ හැබැයි පඩි දෙන්නේ නැහැ උබ ඇවිල්ලා කපලා බල්ලා වගේ හවසට පලයන් :P

    Kohameda tintin123... 04-27-2018 02:07 PM mama kapala dennada thanakola tika ? padi epa puka dunnama athi

    :lol:
    :lol::lol::lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,424
    726
    113
    හෙන අමාරුයි මොඩරේටර් කම ගන්න. තුන්කුළුඳුල් වෙන්න ඕනේ, කුජ හතේ තියෙන්න ඕනේ :yes: උස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ :no: ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ :yes:

    ඕව ඔක්කොම බලල බලල මුළු එලකිරියෙන්ම ඉතුරු උනේ ටින් ටින් විතරයි ලු :yes:

    OW,
     

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ඔය TINTIN කියන කෙනාට මගේ පරණ Account එකෙන් P.M කිහිපයක් දැම්මා තිඩ් එකක් Clsoe කරගන්න අපෝ කරලා දුන්නේ නෑ ඌට කියනවට වඩා හොදයි කියලා හිතුණා වෙන Account එකක් හදා ගන්න එක.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,380
    113
    අදාල නෑනේ
    මචං මගේ සීනියර් මෙම්බර් කෑල්ල ගලවල ටිකක් බර පට්ටමක් දාල දියංකෝ....
    වෙනසට අපි ආසයි.... නිකං සුපර්බ් සීනියර් මෙම්බර් වගේ.... :P

    issra kihipa denekta ehema nam dala thiyanwa GT bro
    danuth ehema nam tikak dala damma nam
    site eka ayema tikak up wenawa kollo asawen ei
    a wage wenasak wenna ona?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    137
    63
    Uta dunnama mokada. Site eke awlak nahene. Wade kerenawane. Anika forum wala post dana ganata modi denna giyoth hena wikarayakne
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    137
    63
    GTRZ ගෙ යාලුවෝ සෙට් එකක් ඉඳල තියෙනව .. මුගේ කුප්ප වැඩ නිසා උන් ගියා කියල තමයි කියන්නෙ සමහර අය ... සමහර අය කියනව මුගේ අව්ලක් නෑ, ගිය එවුන්ගෙ කුප්ප කම නිසා උන්ට අයින් වෙන්න උනා කියල .. උන් තමයි කාලයක් මේකෙ අමුතු ත්‍රෙඩ් දැම්මෙ GT ට කෙලවන්න ... ඕව කියන්න ගියොත් ඉතින් කියන්න පුළුවන් පොත් ලියවෙන්න ... GTRZ ව පර්සනලි දන්නෙ නෑ ... ඒත් උගෙ යාලුවන්ව නම් කීප දෙනෙක් ඉස්සර මම දන්න අය ... tintin නම් GTRZ ම වෙන්නත් ඇති .. අපිට මොකටද බන් අනුන්ගෙ දේවල් ...

    Parana kathawak neda.
    Hikzzz