Koko 6 Month Payment ?

ekpeters

Well-known member
  • Nov 18, 2024
    688
    371
    63
    මේවට annual payment එකක් තියෙනවද?
    Credit card වලට නම් annual payment එකක් තියෙනවනේ. ඒක නිසා අපි installment facility එක අරගෙන වෙලාවට ගෙවීම නිසා අපිට interest එකක් වැදුනේ නැතිවුනාත් annual payment නිසා credit Card issue කරපු බැංකුවට අපෙන් ආදායමක් තියෙනවා.

    එතකොට මේ card issue කරන company එක ආදායමක් ලබන්නේ කොහොමද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,479
    113
    Mage danata 373,500 limit tiyenawa. Matath PRISM eligible kiyala mail ekak awith tibba ada.

    Habai 6 months yanawanam service fee ekakuth tiyenawalu. Kiyada kiyalanam specify karala tibbe na.
    මගෙත් ඔය ගාන තියෙනව. මට ඊමේල් එක ඇවිත් නෑ හැබැයි. උඹ salary slip දාලාද තියෙන්නෙ?

    මේවට annual payment එකක් තියෙනවද?
    Credit card වලට නම් annual payment එකක් තියෙනවනේ. ඒක නිසා අපි installment facility එක අරගෙන වෙලාවට ගෙවීම නිසා අපිට interest එකක් වැදුනේ නැතිවුනාත් annual payment නිසා credit Card issue කරපු බැංකුවට අපෙන් ආදායමක් තියෙනවා.

    එතකොට මේ card issue කරන company එක ආදායමක් ලබන්නේ කොහොමද?
    Merchant ගෙන් (කඩෙන්) ෆී එකක් ගන්නව. ඒක උන්ට ගෙවන්න තියෙන්නෙ හැබැයි ගොඩක් වෙලාවට අපිටම දානවා කඩේ උන්.
    ------ Post added on Sep 26, 2025 at 12:03 AM
     
    • Like
    Reactions: reddit

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    6% one time fee ekak thiyanawalu mekata apen, wadak na. merchant apita uge 12% walinuth keeyak hari aniwa apita pass karala mekenuth 6% awahama melo rahak na ne? CC eken gewana eka labai loku badu gannawa nan. adath CC offer ekak set una 36 month 0% interest 1 lak walata wadi nan seylan eke.
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    සපත්තු දෙකක් බැලුවා කෑශ් නම් 5250. Koko දැම්මොත් වාරික තුනට 5964. වැඩිපුර ගෙවන්න වෙන්නෙ 714 ක් වගේ
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සපත්තු දෙකක් බැලුවා කෑශ් නම් 5250. Koko දැම්මොත් වාරික තුනට 5964. වැඩිපුර ගෙවන්න වෙන්නෙ 714 ක් වගේ
    masa 3ta 13.6 % interest ekak gewanawa wage thamai. price wadi wenawa nam koko danna epa bn.
     
    • Like
    Reactions: reddit