Kusal Mendis back to SL

acryan

Well-known member
  • Oct 11, 2012
    6,711
    3,122
    113
    Munta dan dana replacement kawuda ?

    Charith asalanka nam innawa

    Then Dhanajaya lakshan
     
    Thari87

    Active member
  • Jun 18, 2021
    146
    206
    43
    මොරටුවේ කොල්ලනි, කෙල්ලනි...තොපි ආසාවෙන් බලපු ක්‍රිකට් නැත්තට නැති කරපු, ක්‍රිකට් බලන එකත් එපා කරපු..මොරටුවේ නමට ජාත්‍යන්තර කැළලක් ඇති කරපු...මොරටුවේ කොල්ලෙක් කියන්නේ කොච්චර ගැම්මක් ද...බලපන් අරු උඹලගේ ඒ ගැම්මත් කැවා...ඉතින් තොපි තවත් ඉවසනවද..
     
    • Like
    Reactions: NRTG
    200180002_316350273361752_8224485469140997425_n.jpg

    negative pressure
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,496
    3,352
    113
    අද නම් හදට ආවා
    mata therenne natte mu apu kale thibba talent eka nathi une kohomda kiyala.
    player knk hadenna coach + CB eke contribution eka enna one sahenna.bt moo one kamak nattn e wadakuth nane.

    team eke okkomalama inne indian wala U-19 team ekak awath kana mentally ekakin.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    6,711
    3,122
    113
    Looks like everybody wants to vent their anger and frustration about our failure on these two fellows. I think the problem lies elsewhere.
    Yes, it is the domestic and school structure that has been causing the decline of Sri Lanka Cricket.

    But they cannot violate any team rules like that way, it is unacceptable.

    Since the fingers are pointing towards the players, they must have known to be responsible in a tense situation like this. Because the media is not gonna take this lightly.

    Moreover, the majority of the general public does not know about the domestic structure. They still think it is the players who are responsible for this.

    I have been following domestic cricket for more than 10+ years. So I know it is not about the players, some English reporters have said about this way back in 2013, 2014, still SLC didn't do shit. :-(:mad:

    mata therenne natte mu apu kale thibba talent eka nathi une kohomda kiyala.
    player knk hadenna coach + CB eke contribution eka enna one sahenna.bt moo one kamak nattn e wadakuth nane.

    team eke okkomalama inne indian wala U-19 team ekak awath kana mentally ekakin.
    Continuous competitive domestic gahanne nathnam talent eka develeop wenne naa international level ekata. linde inna gembo wage thama

    Ape lontha domestic eka gahana ona ekake echaraiyi. ubama kiyapanko Dilruwan perera la wage un Open batting karana, unma 100 ewa gahana domestics gana thawa mona kathada kiyala

    Ashan Priyanjana last year best player unee domestic wala, uta international level eka ball ekkata wath hariyata gahaganna ba bung dan
    ------ Post added on Jun 28, 2021 at 2:46 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,583
    1,263
    113
    good. and someone please give something to dickwella to heal his itching problem.
    A balm for gonoriya?

    Looks like everybody wants to vent their anger and frustration about our failure on these two fellows. I think the problem lies elsewhere.
    These 2 are part of the problem. Specially මෙන්ඩිස් and his manager
    ------ Post added on Jun 28, 2021 at 2:55 PM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,132
    2,599
    113
    Arjuna's time was no different. Many players including Aravinda were in pubs till late nights.

    බඩු ගැහුවත් කමක් නෑ ක්‍රිකටු ත් ගහල වියදම් කරල පඩි ගෙවල උන්ව යැව්වෙ ක්‍රිකට් ගහන්නනෙ
    මුන් ට ගහන්න පුලුවන් ක්‍රිකට් එකකුත් නෑ බඩු වක් ගහගන්න පුලුවන්ද දන්නෙ නෑ ගාල්ලෙදිත් 5 ක් විතර එකතු වෙල එකකට පෝලිමක් දාලා චාටර් උනා නේද
    මුන්ට පුලුවන් කුරුස ගහන්න විතරයි

    204111331_3914248558684515_1418739321403084248_n.jpg
     
    hari bung munta ita ehaa bari nam mokada karanne kiyapanko ? :-(

    Mungen harenna domestic kabbo dammoth api kanawa Oman, UAE teams walatath

    ganna deyak na inna un

    Arjuna's time was no different. Many players including Aravinda were in pubs till late nights.
    a kale ekka dan compare karanna ba loweth loke cricket wenase wela hondatama

    api gahanne thama 90s wala cricket , owa dan hari yanne naa
    ------ Post added on Jun 28, 2021 at 2:59 PM

    anith eka coach talks dena eka nam nawathanna ona. minissu danne na meka coach ge awula newe kiyala talks dunnama thawa chora wenawaa, aiyth coach wa maru kara kara innawa me yakku

    National side ekake loweth head coach ta develop karanna baa, ethatama enna ona a talent eka thiyana un international standard match wenna domestic school idan. then perform

    Coach inne man-management echaraiyi

    ohoma team develop karanna puluwan nam 2007 ta kalin uth India eka digatama world cup gahanna ona inna.
    ------ Post added on Jun 28, 2021 at 3:04 PM
     
    • Like
    Reactions: pavanruka

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,132
    2,599
    113
    hari bung munta ita ehaa bari nam mokada karanne kiyapanko ? :-(

    Mungen harenna domestic kabbo dammoth api kanawa Oman, UAE teams walatath

    ganna deyak na inna un

    a kale ekka dan compare karanna ba loweth loke cricket wenase wela hondatama

    api gahanne thama 90s wala cricket , owa dan hari yanne naa
    ------ Post added on Jun 28, 2021 at 2:59 PM

    මේ බින්දුසාරලා ඇරෙන්න ක්‍රිකට් ගහන්න පුලුවන් එවුන් මේ ලන්කාවෙ නෑ කියලද කියන්නෙ බන්.
    මමනම් විස්වාස කරන්නෙ නෑ.
    ටීම් එකේ ආගමික අන්තවාදයක් ක්‍රියාත්මකයි කියල මම දැක්ක පහුගිය දවස් වල news ආටිකල්
    එහෙම නැත්නම් මෙහෙම වැඩ බැරි එවුන්ට ටීම් එකේ Place එකක් හම්බෙන්න උන් තේරිම් කමිටුවෙ උන්ගෙ ගල් කොල්ලො වෙන්න ඕනි
    අහල තියෙන විදියට pastor කෙනෙක් එහෙම ඉන්නව cricket board එකේ උඩ
    එයාල රජ පවුලෙත් ළඟම නෑදැයො කියලත් කත වෙනවා
    ඕව මම අහල තියෙන ගොසිප් හැබැයි හොයල බලපුවම ඇත්ත වගේ පේනවා
     
    • Like
    Reactions: Any.key

    Bhaukayath Born again ekake bung, Ko uta chance ehnam ? ehama reddak newe methana awula bung. meka ane manda minissu hadagatha magulake

    Kusal mendis hodaiyi bung eliyee inna unta nam wadaa name.

    Penawa ne Domestic wadda Pathum Nissanka, Minod Bhauka la gahana hati

    Un dammoth mita anthiayi.

    Dhanjaya Lakshan sapeshawa hodaiyi danawa nam

    Asalanka th echarama honda naa. habaiyi chance ekake dila baluwata padu naa
     
    • Like
    Reactions: RMA

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,843
    1,223
    113
    Colombo
    what the hell are you talking about?
    Though disciplinary action should be taken against these two undoubtedly for violating procedures, it's not the main reason for Sri Lanka's dismal show. Many teams earlier have had bad behaviour on foreign tours, but they played better than this.
    To me the domestic structure sucks. Even if good players emerge from the schools their performance is not the same in the club scene.
    And frankly, I don't like to overly criticise these two without knowing their reason for doing this. This could be just the tip of the iceberg.
     
    • Like
    Reactions: nkt and acryan