Kwid , Redigo , Alto , Panda, Or......

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    Rear suspension:lol::baffled:

    154816.jpg

    Ammo bn....... Me mona jarawakda yakado...........
    Meka nikan 9 panthiye science exhibition eke atawumak wagene......
    Mewata salli deela ganna tharam moda minissu lankawe innawane, lankawe me wage nodiyunu wenna hodama example ekak thamai e wage moda minissu.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,777
    113
    ඇයි එන්නද.?

    එහෙනම් මචන් මම දන්න එකෙක්ට අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන්ද? උබේ යාලුවට සෙට් වෙන්නේ නැත්තම් තව ඔනා තරම් එවුන් ඉන්නවා ගන්න ලිස්ට් එකේ බලං. ඌ කිලොමීටර කීයක් දුවලද? ඔන්න බොරු බෑ :lol::lol::lol:



    Mata PM ekak dapanko Kiwid ganna asawen inna un. Kohoma hari aran nam masa 8 kvithara.onna PM ekak daapan hode boru nathuwa. :lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,393
    13,090
    113
    Dubai, UAE
    mata eka deyak kiyanna puluwan.

    viva elite auto ekak thaththa use kala awurudu 5k
    issuese:- changed the shock mounts or something related to steering. timing belt squirling on cold starts(common fault. heard that noise from few viva elites)

    pros:-
    fuel 15-16 average karanawa. honda pickup ekak thiyanawa. engine eka dihatsu made(subsidiary of Toyota). interior space ehema reasonable. body roll adui. wahane controlling hodai. options thiyanawa gane hetiyata. built in reversing sensors thiyanawa hungak useful.

    cons:-
    ground clearance adui
    firm ride (compared to my wagonr)
    head light eke high beam eka wadinne kelinma handata:lol:

    second hand market eke ehama awulak ne production newaththuwa kiyala. kelisa eka thama market ne. spare parts unimo ungen gaththa heki.

    Agreed........ :yes::yes::yes::yes:

    Oya tika aniwa ena leda tikak thamai....... Habai oya okkomatika hadagaththama aith ithin thawa awurudu 5k duwanna puluwan kisima awulak nathuwa.......
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,059
    3,843
    113
    yako mekata hina wela badath ridenawa...monada bn me kiyawanne...ube wahana gana knowledge eka therenawa bn cmnt dakkma lol....yko vezzel eke tortion beam sus enne pitipasse samahara ewage tuned versions nuth tyenawa(ex:vezzzel RS).....vibes wadi kynne mokakda bn qwid eke nikan coil springs dekak mount wela nh bn tyenne pitipasse monada bn ub kynne....:shocked::shocked:

    gihin katha kerepan :nerd: experience eka practically
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,059
    3,843
    113
    උඹ පව් කියල තමා කියන්න වෙන්නෙ. :dull: වාහනයක් ගත්ත එකෙක්ව පහත් කරල කතාකරන්නෙ නෑ. ඒ වුනාට උඹ කරන්නෙ තනිකර දෙකයි පනහෙ මාකටින් වැඩක්. තව වාහන දෙක තුනක්වත් එලවල එන්න. ඒත් උඹනම් වෙනස්වෙන එකක් නෑ.:lol: උඹ හරියටම ලංකාවෙ ආන්ඩුව වගේ මොනවහරි කියනව කොච්චර චොර වුනත්.:rofl:

    කියපුවා හොඳටම ඇති, අහ ගත්ත ඒවත් හොඳටම ඇති. යකෝ වාහනේ ගැන කවුරු හරි බොරු ටෝකක් දුන්නම කට වහන් ඉන්නද කියන්නේ? :dull::dull::dull::dull: :no::no::no::no:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,059
    3,843
    113
    Rear suspension:lol::baffled:

    154816.jpg


    Rear seats:(:baffled:

    Renault-Kwid-rear-seat-India-unveiling.jpg


    nice-try-and-now-get-a-real-life.jpg

    Civic Has the same 2006^

    ඕවාමන් කලින් ත්‍රේඩ් වලින්ම ඉගේන ගත්තා. හොන්ඩ වලත් ඒන්නේ ටොරොශන් බීම් තමයි මල්ලි. එකම වෙනස මැද්දේ බාර් එකක් තියනවා

    c046022f7ec3be06708058e6589ce76e.png
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,059
    3,843
    113
    හරිම දුර්ලභ ගනයේ කමෙන්ට් එකක්. ප්‍රශ්නයයි උත්තරයයි එකම වහලක් යට :lol::lol::lol:

    අන්ශක 45 කතාව වැරදි වැටහීමක්ද කියලා ඒ ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටම මතක ඇති. ඒවා මතක් කරන්න ගියොත් ඔක්ටේන් 95 පෙට්‍රල් කතන්දරත් මතක් වෙනවා අෆ්ෆා. :nerd: ඇති සහෝ ඔය ආතල් එක.

    ඔක්ටේන් 95 ප්‍රශ්නේත් ඒවගේ තමයි. ටොමිට ප්‍රශ්නයි උත්තරයි වැඩක් නෑ උඹ කියන එක තමයි හරි...කලින් ත්‍රේඩ්වල වගේම තමයි. උඹට ඇති ක්විඩ් එකකුත් නෑ, හැබැයි පුදුම පුකේ අමරුවක් තියෙන්නේ . :lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,059
    3,843
    113
    yako mekata hina wela badath ridenawa...monada bn me kiyawanne...ube wahana gana knowledge eka therenawa bn cmnt dakkma lol....yko vezzel eke tortion beam sus enne pitipasse samahara ewage tuned versions nuth tyenawa(ex:vezzzel RS).....vibes wadi kynne mokakda bn qwid eke nikan coil springs dekak mount wela nh bn tyenne pitipasse monada bn ub kynne....:shocked::shocked:

    ඕකට කියන්නේ Torsion Beam Not Coil, comes in Civic as well
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,398
    2
    46,862
    113
    Civic Has the same 2006^

    ඕවාමන් කලින් ත්‍රේඩ් වලින්ම ඉගේන ගත්තා. හොන්ඩ වලත් ඒන්නේ ටොරොශන් බීම් තමයි මල්ලි. එකම වෙනස මැද්දේ බාර් එකක් තියනවා



    ඕකට කියන්නේ Torsion Beam Not Coil, comes in Civic as well

    ඒ කියන්නෙ Vezel එකෙයි Civic එකෙයි එන්නෙ ක්විඩ් එකට එන ටෝෂන් බීම් ම ද :nerd:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,059
    3,843
    113
    ඒ කියන්නෙ Vezel එකෙයි Civic එකෙයි එන්නෙ ක්විඩ් එකට එන ටෝෂන් බීම් ම ද :nerd:

    නෑ මට ඒක පැහැදිලි කරලා දුන්නේ ඔයාම නේද? :nerd::nerd::nerd:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඕකට කියන්නේ Torsion Beam Not Coil, comes in Civic as well

    Ow ow bn penawa tortion beam sook ekata qwid eke photo dakkama....ykow dan oya kynne civic ekata enneth oyage ekata ena suspension ma kiyalada??? :shocked::shocked: ub civic kiyala wena mokak hari ekak ganada hithan inne.....???
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,398
    2
    46,862
    113
    Ow ow bn penawa tortion beam sook ekata qwid eke photo dakkama....ykow dan oya kynne civic ekata enneth oyage ekata ena suspension ma kiyalada??? :shocked::shocked: ub civic kiyala wena mokak hari ekak ganada hithan inne.....???

    Axio Hybrid එකෙත් Torsion Beam නේද එන්නේ? පොටෝ දෙකක් දාහන්කො සංසන්දනයක් කල්ල බලන්න ඉස්සරහයි පස්සයි
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Axio Hybrid එකෙත් Torsion Beam නේද එන්නේ? පොටෝ දෙකක් දාහන්කො සංසන්දනයක් කල්ල බ]ලන්න ඉස්සරහයි පස්සයි [/SIZE][/QUOTE]

    [URL=http://imageshack.com/f/pmqeVsjxj][IMG]http://imagizer.imageshack.us/v2/900x800q90/922/qeVsjx.jpg[/URL]

    Fuel economy

    [/IMG
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,059
    3,843
    113
    @all ---> මචන්ලා මෙක පොඩ්ඩක් බලන්න


    http://www.mycarforum.com/topic/2700594-honda-vezel-part-2/page-130

    Code:
    Actually, the biggest problem about Vezel is not the power issue (petrol). Its the suspension that is inconsistent and harsh.
     
    The adaptive damper changes according to the road condition/speed but its not too smart. On some days you may feel the suspension feel soft and comfy while mots of the time its hard and harsh.
     
    Hence many has adopted mods like rigid collar and Tein coilovers. Its ironic to say a racing Tein/coilover is more comfortable than the stock strut/spring combination. Unheard of until now.
     
    Last edited: