Lamborghini Indian unta magic

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,714
    2,733
    113
    video කරන එකා ලම්බෝගිනියට හුල්ලනවා. අපි ඒ video කරපු එකා යන car එකත් ලක්ෂ 20ක් විතර දීලා අමාරුවෙන් ගන්න බැරුව ඉන්නවා. තව ටික දවසකින් alto එකටත් හුල්ලන්න තමයි වෙන්නේ :( :lol:

    :rofl::rofl::rofl:
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,418
    625
    113
    අරු සෙඩ් එකේ තියාගෙන රේස් කරනවා :lol:

    ඩොං ඩොං ඩොං ගාලා බැක්ෆයර් පාරක් වැදුනන් කොහොමද ආතල් එක
    :lol:
    10945246_1037585352923602_477546742_n.jpg


    22151902_BG1.jpg
    :rofl:

    Indians ne :lol:
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,418
    625
    113
    that petrol station looks just like a sri lankan petrol station :lol: dont expect a big difference in sri lanka. sri lankans will do the same if they see a lambo on street :lol:

    ekath aththa ban eka athakata. gamee shed ekata lambo ekak awoth apith ghin athagala balai :P
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    video කරන එකා ලම්බෝගිනියට හුල්ලනවා. අපි ඒ video කරපු එකා යන car එකත් ලක්ෂ 20ක් විතර දීලා අමාරුවෙන් ගන්න බැරුව ඉන්නවා. තව ටික දවසකින් alto එකටත් හුල්ලන්න තමයි වෙන්නේ :( :lol:


    we wont understand the value of an item we own until we lose it
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,418
    625
    113
    උඹ හිතන්නෙ ලංකාවෙ ඔයිට වඩා වෙනස් වෙයි කියලද? :lol: අපිට තියෙන්නෙත් ඔය ජානම තමා දෙගොල්ලොම එක නැට්ටෙ දෙහි.

    mekai ban. motor show gyama nan math athagala lewakala balala thiyanawa.

    eth ban me para madde me huthhta wahaneta kela halana hati dakkama ayyo ban :growl: wili lajjaine
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,418
    625
    113
    video කරන එකා ලම්බෝගිනියට හුල්ලනවා. අපි ඒ video කරපු එකා යන car එකත් ලක්ෂ 20ක් විතර දීලා අමාරුවෙන් ගන්න බැරුව ඉන්නවා. තව ටික දවසකින් alto එකටත් හුල්ලන්න තමයි වෙන්නේ :( :lol:

    true story :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,976
    1
    6,902
    113
    Gampaha
    video කරන එකා ලම්බෝගිනියට හුල්ලනවා. අපි ඒ video කරපු එකා යන car එකත් ලක්ෂ 20ක් විතර දීලා අමාරුවෙන් ගන්න බැරුව ඉන්නවා. තව ටික දවසකින් alto එකටත් හුල්ලන්න තමයි වෙන්නේ :( :lol:
    :lol::lol:
     
  • May 25, 2012
    4,814
    202
    63
    ගෙදර
    video කරන එකා ලම්බෝගිනියට හුල්ලනවා. අපි ඒ video කරපු එකා යන car එකත් ලක්ෂ 20ක් විතර දීලා අමාරුවෙන් ගන්න බැරුව ඉන්නවා. තව ටික දවසකින් alto එකටත් හුල්ලන්න තමයි වෙන්නේ :( :lol:

    අනිවා...:yes::yes:
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,418
    625
    113
    ane ponnayo hena loku eka wage kiyanne nikan. thoth nikan ohoma thama maha loku seen dammata methana. gon kariya

    ඉන්දියන් එකෙක් ජොලියට ගහලා කරුමෙට සිංහල ගෑනියෙක්ට ඉපදිච්ච එකෙක්ට රිදිල කියාංකෝ. අන්තිමට එයාගෙ නමත් දාල :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,512
    113
    Gotham City
    දියුණු කියන රටවල් වලත් ඔහොම තමා බන් .
    මෙන එංගලන්තෙ. නිව්ස් වලත් යනවා ලන්ඩන් වලට ආපු සුපර් කාර්ස් ගැන
    රැජිනගෙ රටෙ.
    අපිට සිවිලයිස් වෙන්න කොලනයිස් කරපු උන්.
    ඉන්දියාව තව කමක් නැහැ කිව්ව හැකි.
    අපි අපෙ රීජන් එකෙ උන්ගෙ වැරදි අඩුපාඩු දකින්න කැමති විවෙචනය කරන්න කැමැති.
    අඩුපාඩුනම් තියෙනවා. එත් දියුණුයි කියන රටවල එවුන්ගෙ ගොබ්බකම් මොඩකම් අපි දකින්නෙ නැහැ සහ එහෙමයි කියලා අපි හිතන්න කැම්තිත් නැහැ.


    http://www.dailymail.co.uk/news/art...-streets-super-rich-owners-arrive-summer.html


    http://www.dailymail.co.uk/news/art...r-mind-trifling-20-000-fly-vehicles-back.html
     
    • Like
    Reactions: Ultron