Land location help

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    5,397
    7,821
    113
    121
    Hogwarts
    Meke plot 5 eka geyak hadanna ganna eka awl da bn?
    Monada tiyena awl?
    C2B5C44B-973A-4F22-AD06-EC61A8EF9E0E.jpeg
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,714
    1,024
    113
    Earth
    එරියා එකේ ස්ලොප් එක ඉඩම පැත්තට නම් වහින කාලෙට වැහි වතුර වත්තට එන්න පුළුවන්
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    5,397
    7,821
    113
    121
    Hogwarts
    වාහනයක් ඇතුලට දාගන්න කරදරවෙයි නේද? පාරට මායිම් වෙච්ච කෑලි නැද්ද?
    Ow anna ekai matat awla bn
    එරියා එකේ ස්ලොප් එක ඉඩම පැත්තට නම් වහින කාලෙට වැහි වතුර වත්තට එන්න පුළුවන්
    D4AB92EC-400D-4515-9D49-1E5F4CB5D738.jpeg

    Land eka ussanna wei pas dala. Me tiyenne land ekata entrance eka. Lidak tino. Ekat waha ganna wei

    Gettuwak daganna ida athi nam awlak na.

    Adi 20k wath para palal naththam bank loans ganna amarui
    Adi 10k balano banks
    ------ Post added on Jan 25, 2022 at 8:37 PM

    වාහනයක් ඇතුලට දාගන්න කරදරවෙයි නේද? පාරට මායිම් වෙච්ච කෑලි නැද්ද?
    E keli deka wikinila
    ------ Post added on Jan 25, 2022 at 8:38 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    5,397
    7,821
    113
    121
    Hogwarts
    12ft road ekakne bn thiyenne. wahane harawla daganna eka gana thama balanna one. plan eka approved da bn 12 ft road ekata?
    Plan beluwe nh advance illano ewa pennan
    Gannne ne

    කැරිම Spot එකක ලිඳ තියෙන්නෙ ඔයි! උබටත් set වෙන ලෑන්ඩ්ස් :rolleyes2: 🥴
    🤪
    ------ Post added on Jan 26, 2022 at 5:56 PM