Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Colombo Strikers

    Votes: 4 22.2%
  • Dambulla Thunders

    Votes: 1 5.6%
  • Galle Marvels

    Votes: 3 16.7%
  • Jaffna Kings

    Votes: 5 27.8%
  • B-Love Kandy

    Votes: 5 27.8%

  • Total voters
    18
  • Poll closed .

NRTG

Well-known member
  • Oct 19, 2019
    34,291
    179,954
    113
    Colombo, Sri Lanka

    LPL 2024 Final Squads​


    B- Love Kandy

    Pre signed and retained

    Wanindu Hasaranga, Angelo Mathews, Dushmantha Chameera, Kamindu Mendis, Andre Fletcher, Mohamed Haris

    Auction Signings

    Dinesh Chandimal (US$ 40,000), Ashen Bandara (US$ 28,000), Dasun Shanaka (US$ 85,000), Ramesh Mendis (US$ 10,000), Dimuth Karunaratne (US$ 10,000), Mohammad Hasnain (US$ 30,000), Pawan Rathnayake (US$ 5,000), Chamath Gomez (US$ 5,000), Chaturanga De Silva (US$ 30,000), Kavindu Pathirathne (US$ 5,000), Lakshan Sandakan (US$ 20,000), Sammu Ashan (US$ 5,000), Azam Khan (US$ 50,000), Salman Ali Agha (US$ 10,000), Mohammad Ali (US$ 10,000), and Kasun Rajitha (US$ 26,000).

    Colombo Strikers

    Pre- Signed and retained

    Chamika Karunaratne, Thisara Perera, Sadeera Samarawikrama, Nipun Dhananjaya, Shadab Khan and Glenn Philips

    Auction Signings

    Chamika Gunasekara (US$ 10,000), Dunith Wellalage (US$ 50,000), Rahmanullah Gurbaz (US$ 50,000), Taskin Ahmed (US$ 50,000), Angelo Perera (US$ 20,000), Shevon Daniel (US$ 15,000), Binura Fernando (US$ 55,000), Garuka Sanketh (US$ 20,000), Matheesha Pathirana (US$ 120,000), Shehan Fernando (US$ 5,000), Kavin Bandara (US$ 5,000), Isitha Wijesundara (US$ 5,000), Muhammad Waseem (US$ 20,000), and Allah Mohammad Ghazanfar (US$ 10,000).


    Dambulla Thunders

    Pre signed and retained

    Dilshan Madushanka, Nuwan Thushara, Dushan Hemantha, Pravin Jayawikrama, Mustafizur Rahman, Ibrahim Zadran

    Auction Signings

    Lahiru Udara (US$ 14,000), Akila Dananjaya (US$ 20,000), Danushka Gunathilaka (US$ 22,000), Iftikhar Ahmad (US$ 50,000), Nuwanidu Fernando (US$ 34,000), Nuwan Pradeep (US$ 36,000), Ranesh Silva (US$ 5,000), Sohan De Livera (US$ 5,000), Hazratullah Zazai (US$ 50,000), Karim Janat (US$ 80,000), Asela Gunaratne (US$ 10,000), Lahiru Madushanka (US$ 20,000), Rusanda Gamage (US$ 5,000), Mithun Jayawickrama (US$ 5,000), Ayana Siriwardhana (US$ 5,000), Sonal Dinusha (US$ 6000), Haider Ali (US$ 25,000), and Santhush Gunathilake (US$ 6,000).

    Galle Marvels

    Pre signed and retained

    Maheesh Theekshana, Bhanuka Rajapaksa, Lasith Croospulle, Niroshan Dickwella, Tim Seifert and Alex Hales

    Auction signings

    Janith Liyanage (US$ 36,000), Dwaine Pretorius (US$ 30,000), Sahan Arachchige (US$ 20,000), Lahiru Kumara (US$ 30,000), Prabath Jayasuriya (US$ 10,000), Sean Williams (US$ 20,000), Zahoor Khan (US$ 10,000), Malsha Tharupathi (US$ 25,000), Sadisha Rajapaksa (US$ 5,000), Mohomed Shiraz (US$ 10,000), Isuru Udana (US$ 100,000), Dhananjaya Lakshan (US$ 10,000), Pasindu Sooriyabandara (US$ 5,000), Kavindu Nadeeshan (US$ 5,000), Mujeeb Ur Rahman (US$ 50,000), Chamindu Wijesinghe (US$ 5,000), Jeffrey Vandersay (US$ 30,000), and Yuri Koththigoda (US$ 5,000).

    Jaffna Kings

    Pre signed and retained

    Kusal Mendis, Avishka Fernando, Charith Asalanka, V Viyaskanth, Azmatullah Omarzai, Noor Ahmed.

    Auction Signings

    Rilee Roscoe Rossouw (US$ 60,000), Fabian Allen (US$ 32,000), Dhananjaya De Silva (US$ 50,000), Pramod Madushan (US$ 20,000), Jason Behrendorff (US$ 50,000), Asitha Fernando (US$ 40,000), Vishad Randika (US$ 5,000), Lahiru Samarakoon (US$ 13,000), Eshan Malinga (US$ 5,000), Alex Ross (US$ 20,000), Ahan Wickramasinghe (US$ 5,000), Wanuja Sahan (US$ 10,000), Murvin Abinash (US$ 5,000), Arul Pragasam (US$ 5,000), Pathum Nissanka (US$ 40,000), Nishan Madushka (US$ 10,000), Theesan Vithushan (US$ 5,000), and Nisala Tharaka (US$ 5,000).
    🤑🤑🤑🤑🤑🤑🤑
     
    • Wow
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    26,577
    82,307
    113
    දෙහිවල
    LPL terminates contract with Dambulla Thunders following owner's arrest
    Tamim Rahman was arrested under the 2019 Prevention of Offences Relating to Sports Act, which relates to corruption
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    9,509
    1
    9,829
    113
    −273.15°C
    lontha league balanne na. oya magula patangaththu season eke idan eka parak wath balala na ooka.

    IPL eken karanne indian team ekata hoda un tikak thoraganna eka.
    LPL eken karanne melo rahak nathi lankawe retired/test players wa dammawala t20 match gassawana eka. 😂
    melo rahak nathi thread daana thota gahanna oona okkotama kalin.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,413
    113,827
    113
    එකමත් එක රටක
    E mokakda bun e seen eka?
    සීන් එක මොකද්ද දන්නේ නෑ . හැබැයි තරංගගෙන් KJP ගැන දිගටම ඇහුවම ඌ අන්තිමටම කව්වා , මොනවා උනත් සෙල්ලම් කරන්නේ කැප්ටන් , කෝච් ට ඕන කට්ටිය වෙන්න ඕනේ වගේ කතාවක්.. වෙන උන් කොච්චර කැමති උනත් කැප්ටන් ඉල්ලනදේ ත් අහන්න ඕන කියලා.

    වනිදුව ත් යන්න කලින් කිව්වා ඌ ඉල්ලපු කට්ටියම හම්බුනා කියලා... ඉතින් ඌ kjp ව ඉල්ලලා නෑ . නැත්නම් ඌ ව කපල ඉල්ලලා.




    ------ Post added on May 26, 2024 at 2:14 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    9,509
    1
    9,829
    113
    −273.15°C
    සීන් එක මොකද්ද දන්නේ නෑ . හැබැයි තරංගගෙන් KJP ගැන දිගටම ඇහුවම ඌ අන්තිමටම කව්වා , මොනවා උනත් සෙල්ලම් කරන්නේ කැප්ටන් , කෝච් ට ඕන කට්ටිය වෙන්න ඕනේ වගේ කතාවක්.. වෙන උන් කොච්චර කැමති උනත් කැප්ටන් ඉල්ලනදේ ත් අහන්න ඕන කියලා.

    වනිදුව ත් යන්න කලින් කිව්වා ඌ ඉල්ලපු කට්ටියම හම්බුනා කියලා... ඉතින් ඌ kjp ව ඉල්ලලා නෑ . නැත්නම් ඌ ව කපල ඉල්ලලා.




    ------ Post added on May 26, 2024 at 2:14 PM

    world cup eke ookunge pupa palanna oona.
    padayo ekekwath mata penna ba.
    match kese wethath okun tour ekak nm gihin eyi. 😂
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,254
    2,068
    113
    කොලොම්තොට
    ඌ ව ටීම් එකෙන් අයින් කරේ නම් වනිදුව මම හිතන්නේ
    ටීම් එකට ඔනේ රටට සෙල්ලම් කරන එකෙක්නෙ , කුසල් සෙල්ලන්කරන්නේ
    කෝච් වෙනුවෙන්නේ... ( මතකයිනේ කතාවා )