ලැප් එකේ CPU Fan එක කෙලවුනා බං. Unity Plaza එකේ හැම තැනම හෙව්වා බඩු නෑ ගන්න. දන්න හැම තැනම බැලුවා.
Online Order කරන්න වෙනවා. AliExpress එකේ Shipping ගැන දන්න කෙනෙක් කියපංකෝ ඉක්මණට ගෙන්න ගන්න පුලුවන් විදියක් ? FedEx IP ද හොඳ FedEx EX ද හොඳ ? නැත්තම් DHL ද ?
Lap Model - ASUS ROG G531GU
බැරිවෙලා හරි ලංකාවේ බඩු තියෙන තැනක් දන්න කෙනෙක් හරි කමක් නෑ කියපංකෝ . අනාත වෙලා ඉන්නේ Lap එක on කරගන්න බැරුව.