Laptop housing help එකක්

umma119

Active member
  • Mar 7, 2015
    413
    32
    28
    මගේ තියෙන්නේ Hp Laptop එකක්. ඒකේ හවුසින් එක පොඩ්ඩක් අවුල්. ඉන්චස් දෙකම කැඩිලා.
    මට ඕකට හවුසින් එකක් ගන්න තැනක් හොයා ගන්න ඕනී.
    නැත්නම් පාවිච්චි කරන්න බැරි පල්ලහා රූපේ තියන මොඩ්ල් එකේ ලැප් එකක් හරි ඕනී සාධාරණ ගාණකට
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    822
    440
    63
    Kandy
    Mage eketh ohoma una passe higed wala nut eka lose karala oil dala , ara paste 2kaka gum ekakin alewwa , ita passe nm kadune na