laptop parts

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,445
    2,862
    113
    37
    කැන්ඩි...
    මචන්ලා ගොඩ දවසකින්උ දව්වක් ඉල්ලන්න අවේ.මන් කලින් ලැප්ටොප්/mother board repair වගේ වැඩ කරනේ.පහුගිය දවස් වල වෙච්ච කරදර ගොඩක් නිසා ඒ වැඩ නතර වෙලා තිබ්බේ. අපහු ටික ටික පටන් ගන්නවා:cool::cool:. මෙන්න මේ වැඩේට මට lap parts ගන්න පරණ වැඩ නැති ලැප් ටිකක් ඕනේ. සාදාරන ගානකට ගන්නම්:yes::yes:.used laptop display ටිකකුත් ඕනේ.තියන අය ඉන්නවනම් කියන්න. බොහොම ස්තුතිය්




    kattiya godak pm dala tibba ekata thanx.oyala loku ganan dila gatta lap walata parts walata ganna price kiyanna giyama awul wage.e nisa man price list ekak dannam.2gb walin uda ram tamai wikunanna puluwan anika parts walata lap ekak gaththoth samahara wita awuruddak witharama yanawa salli wenna.wikunna ewata masa 6k wath wagakimak dennath one.e nisa tharaha wenna epa mata dena eka padu nam denna epa.menna price


    led display any size 3000
    hdd 500gb 3000
    4gb ddr3 2000
    lap chagers 1000
    dvd rw 1500
     

    shenat

    Well-known member
  • May 13, 2007
    42,189
    60,613
    113
    ආශ්චර්යමත් රටක
    mata PM ekak dapan machan

    DELL N5110 i7 lap ekaka parts keeyakata ganna puluwanda kiyala.
    15.6 inch display
    no hard disk(eka mama tiyagannawa)
    seperate vga
    6 gb ram
    7.2 A power adaptor (eka ganan)

    motherboard ekata watura watila hadanna baruwa inne

    okkotama wada hodai ubata hadala denna puluwan nam.. :sorry:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,445
    2,862
    113
    37
    කැන්ඩි...
    mata PM ekak dapan machan

    DELL N5110 i7 lap ekaka parts keeyakata ganna puluwanda kiyala.
    15.6 inch display
    no hard disk(eka mama tiyagannawa)
    seperate vga
    6 gb ram
    7.2 A power adaptor (eka ganan)

    motherboard ekata watura watila hadanna baruwa inne

    okkotama wada hodai ubata hadala denna puluwan nam.. :sorry:

    motherboard eka dirala nathnam hadanna try ekak demu
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,101
    1,806
    113
    මහනුවර
    මචන්ලා ගොඩ දවසකින්උ දව්වක් ඉල්ලන්න අවේ.මන් කලින් ලැප්ටොප්/mother board repair වගේ වැඩ කරනේ.පහුගිය දවස් වල වෙච්ච කරදර ගොඩක් නිසා ඒ වැඩ නතර වෙලා තිබ්බේ. අපහු ටික ටික පටන් ගන්නවා:cool::cool:. මෙන්න මේ වැඩේට මට lap parts ගන්න පරණ වැඩ නැති ලැප් ටිකක් ඕනේ. සාදාරන ගානකට ගන්නම්:yes::yes:.used laptop display ටිකකුත් ඕනේ.තියන අය ඉන්නවනම් කියන්න. බොහොම ස්තුතිය්

    ah aiya :) sahena kalekin dakke. :cool:
    mageth ara ayin karapu ekak thiyenawa wadak nathi wei habai. brand eka gigabyte ne. ram ekanan thibba. display wada kara. mb eka wada na. wifi adapter eka wage ganna puluwan wei. ah aye proca thiyenawa. i3 2nd gen. nikan dennan :yes: wisik karala thiyenne.
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,445
    2,862
    113
    37
    කැන්ඩි...
    ah aiya :) sahena kalekin dakke. :cool:
    mageth ara ayin karapu ekak thiyenawa wadak nathi wei habai. brand eka gigabyte ne. ram ekanan thibba. display wada kara. mb eka wada na. wifi adapter eka wage ganna puluwan wei. ah aye proca thiyenawa. i3 2nd gen. nikan dennan :yes: wisik karala thiyenne.

    lokudeyak malli.mata ewapanko ehenam:love::love:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,791
    3,040
    113
    Arangala
    මචන්ලා ගොඩ දවසකින්උ දව්වක් ඉල්ලන්න අවේ.මන් කලින් ලැප්ටොප්/mother board repair වගේ වැඩ කරනේ.පහුගිය දවස් වල වෙච්ච කරදර ගොඩක් නිසා ඒ වැඩ නතර වෙලා තිබ්බේ. අපහු ටික ටික පටන් ගන්නවා:cool::cool:. මෙන්න මේ වැඩේට මට lap parts ගන්න පරණ වැඩ නැති ලැප් ටිකක් ඕනේ. සාදාරන ගානකට ගන්නම්:yes::yes:.used laptop display ටිකකුත් ඕනේ.තියන අය ඉන්නවනම් කියන්න. බොහොම ස්තුතිය්

    මං ලඟ තියෙනවා asus lap එකක්.ග්‍රැපික් කාඩ් එක ගිහිල්ල තියෙන්නෙ.මේක ගොඩ දාන්න පුලුවන්ද.එහෙම නැත්නම් parts වලට ගන්නවනම් කීයටද ගන්නෙ.

    vJk45aq.jpg


    O2oKxsZ.jpg


    mD2z4mo.jpg