laptop parts

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,947
    3,927
    113
    අද නම් හදට ආවා
    මචන්ලා ගොඩ දවසකින්උ දව්වක් ඉල්ලන්න අවේ.මන් කලින් ලැප්ටොප්/mother board repair වගේ වැඩ කරනේ.පහුගිය දවස් වල වෙච්ච කරදර ගොඩක් නිසා ඒ වැඩ නතර වෙලා තිබ්බේ. අපහු ටික ටික පටන් ගන්නවා:cool::cool:. මෙන්න මේ වැඩේට මට lap parts ගන්න පරණ වැඩ නැති ලැප් ටිකක් ඕනේ. සාදාරන ගානකට ගන්නම්:yes::yes:.used laptop display ටිකකුත් ඕනේ.තියන අය ඉන්නවනම් කියන්න. බොහොම ස්තුතිය්

    ade lap 3k thiyenwa :baffled:
    uba koheda inne mn weekend ekaka ennam okkoma tika aran.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,616
    2,066
    113
    36
    කැන්ඩි...
    model eka kiwwe. dell intel(r) core(tm) i5-5200u cpu @ 2.20ghz. inspiron 5558


    16i max puluwan. mata 8GB ekak kiyak wage weida?

    dan oyage ram me wageda tiyenne
    csm_Dell_Inspiron_15_5558_Arbeitsspeicher_561c2d2b07.jpg


    me wage neda toyenne.4gb ekakne atte.tawa 4gb ekak dammot 8gb ne.natnam tawa 8gb ekakda one. balal kiyannam.
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    2,139
    248
    0
    මෙතන
    අනිවා...මට ඔය වගේ ලැප්ටොප් හම්බෙනවා නිතරම,මං කෝ්ල් කරන්නම් සහෝ.....:yes:

    ආයෙත් වැඩ පටන් ගත්තු එක ගැන නම් ගොඩක් සතුටුයි..:D:D
    :love: