LCD Moniters

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Oyala danna thenak thiyenawada aduwata New or Used LCD monitors ganna puluwan thenak plz kiyanawada
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,930
    2,500
    113
    .:මහනුවර:.
    පාවිච්චි කරපු එල්.සී.ඩි. මොනිටර් දෑන් රු.7000 අඩුවෙන් ගන්න පුලුවන්
    එත් යාලුවා අලුත් එකක්ම ගන්න..
    එක කොයි එකටත් හොදයි නේ..
    වගකිමක් තියෙන හින්දා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,141
    1,884
    113
    PM to " Leeka " eya langa thiyenawa 19" inch used ekak aduwata ganna puluwan wei ...
     

    lwd

    Junior member
  • Jan 30, 2008
    154
    14
    18
    My computer Hodai Ban Gannawanam 15 ekak 7500 wenawa but mamath kiyanne aluth ekakata yanna kiyala ban.... HD ekak 13500 withra unity eken ganna puluwanne ban.....