LED Headlight or LED Flash Light for CT100

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    1,423
    1,224
    113
    බයික් එකේ හෙඩ් ලයිට් එලිය අඩු වෙනවා පල්ලම් වල යනකොට. ලොකු ගියර් එකකට මාරු කරන්න වෙනවා ඉලිය ඕන උනාම. මේ පෙට්‍රල් නැති හුටප්පරෙත් එක්ක ඒකත් ගැටලුවක්. අපේ පැත්තේ කදු පල්ලම් වැඩි නිසා වැස්සත් වැඩි නිසා LED foglight or Led head Lihgt දාගන්න බැලුවේ. ෆොග්ලයිට් දෙකක් දාගන්න තමයි වැඩි කැමැත්ත. තාම බයික් එකේ තියෙන්නේ ඔරිජිනල් ආපු බල්බ් එක නිසා. ඒකට පොලිසියෙනුත් අවුලක් නෑනේ. High Beam Low Beam හොදට තියන නිසා. එලිය වැඩියෙන් ඕනි වෙලාවට ඔන් කරගන්න තිබ්බා නම් ඇති.
     
    • Like
    Reactions: Cenon and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    1,423
    1,224
    113
    ඇයි උඹ පල්ලම් වල යන්නෙ ක්ලච් එක අල්ලගෙනද?
    නෑ බන් . 3rd or top එකේ. අපේ පාර ගොඩක් වලවල් සහිතයි. වැස්සහම හරියට පේන්නේ නෑ ස්ලෝ උනාම
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,830
    1
    62,673
    113
    30
    Kalutara
    ඔය අර මැකින්ටෝ එකෙන් කරන්ට් එක එන නිසානෙ ඔහොම රේස් කරද්දි විතරක් එලිය වැඩිවෙන්නෙ. මම නම් සුදු LED එකක් දැම්ම 1200ට. ගිය අවුරුද්දෙ මුල් හරියෙදි. දැන් කීයද දන්න් නෑ.
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    1,423
    1,224
    113
    නෑ බන් . 3rd or top එකේ.

    ඔය අර මැකින්ටෝ එකෙන් කරන්ට් එක එන නිසානෙ ඔහොම රේස් කරද්දි විතරක් එලිය වැඩිවෙන්නෙ. මම නම් සුදු LED එකක් දැම්ම 1200ට. ගිය අවුරුද්දෙ මුල් හරියෙදි. දැන් කීයද දන්න් නෑ.
    poto ekak nadda modal eke
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    20,537
    1
    99,801
    113
    95
    හෝමාගම
    H4 da bulb eka?

    H4 LED thiyanawa Ali express or Daraz eke.
    Ekak dala balanna , review balala hoda ekak ganna.

    Nathnan battery direct deela fog light 2 k gahannath puluwan. Fog light ithin police ewun anayak wenawa welawakata.

    Owata relay hayi karanna epa, cup eka sawuththu wenawa.
     
    • Like
    Reactions: animation and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,851
    14,460
    113
    Miami
    නෑ බන් . 3rd or top එකේ. අපේ පාර ගොඩක් වලවල් සහිතයි. වැස්සහම හරියට පේන්නේ නෑ ස්ලෝ උනාම
    magneto nisa LED danna bariwei okata. damma kiyala mahaloku sethakuth na. ideal wade thamai battery eken pattu wena LED pod ekak dana eka.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    8,342
    3,520
    113
    ගම මහනුවරයි
    ඔය අර මැකින්ටෝ එකෙන් කරන්ට් එක එන නිසානෙ ඔහොම රේස් කරද්දි විතරක් එලිය වැඩිවෙන්නෙ. මම නම් සුදු LED එකක් දැම්ම 1200ට. ගිය අවුරුද්දෙ මුල් හරියෙදි. දැන් කීයද දන්න් නෑ.
    සුදු හරියන්නේ නැ. පාරේ ගැඹුර පේන්නේ නැ. වලවල් හරියට පේන්නේ නැ. වැස්ස ට හරියට පේන්නේ නැ.සිරි ලංකාවට හරියන්නේ නෑ. අපිට හරියන්නේ උණුසුම් සුදු තමා