උබේ බජට් එක අනුව තමයි තීරණය වෙන්නේ
උබ කොලිටි එක බලනවානම් අනිවාර්යෙන් sony siedles එකේ බලපන් හොදම බඩු
දෙවනියට හොද lg panasonic එකෙන් මටනම් lg කොලිටිය හොදයි වගේ abans එකේ india අමතරව Indonesia එනවා buyabans එකෙන් බලලා කෝල් කරලා අහපන්
අබාන්ස්, buyabans වෙනම මොඩල් තියෙන්නේ එක නිසා සමානය සොරුම් එකෙත් බලපන් ඔන්ලයින් දාලා නැහැ ඒවායේ ගණන්
කොල්ලුපිටිය මෙන් සොරුම් එකට කෝල් කරානම් දෙකම එකපාර බලාගන්න පුළුවන්
බජට් යනවානම් hisense Innovex jvc මේකේ jvc 32 පාවිච්චි කරලා නැහැ ගන්න ගානට හොදයි කියනවා ගොඩක් අය
hisense Innovex අතරින් hisense හොදටම හොදයි
Innovex ගානට හොද වුනත් මට එච්චරම ඇල්ලුවේ නැහැ කොලිටි මදි වගේ
විස්වාසම තැන තමයි දම්රෝ එක
hisense Innovex සම්සුන්ග් වලට ගිය පාර %15 ඩිස්කවුන්ට් එකක් දුන්නා පැනසොනික් වලට දුන්නේ නැහැ .
බජට් 32 යනවානම් මම උඅබට රෙකම්න්ඩ් කරන්නේ hisense 31000(27000කට වගේ ගන්න පුළුවන් ) ගානට තියන tv එක හැබැයි පුලුවන්නම් 42 පලයන්
කාලයක් ගියාම 32 මදි වගේ හිතෙනවා