මම නම් Lenovo ලැප් පාවිච්චි කරලම නෑ.අලුත්ම ලැප් එකකට යන්න බැරි නම් ,හුගක් උන් කියනවා සෙකන්ඩ් හෑඩ් Thinkpad එකකට යන එක හොඳයි කියලා.. ඕන විදියට අප්ග්‍රේඩ් කරගන්නත් පුලුවන්ලු..
අහලා තියෙන විදියට ටී සීරීස් එකේ අන්තිමටම ආපු හොඳම ලැප්ටොප් එක T480 කියනවා.මේක ඇත්තද?
T480 වල නම් 8th gen CPU එන හින්දා වින්ඩෝස් 11 ගහන්නත් පුලුවන්.Ports වල අඩුවකුත් නැති හින්දා පිටින් ගැජට් අනම් මනම් ගන්න ඕනේත් නෑ අලුත් ලැප්වලට වගේ.
අවුලකට තියෙන්නේ මේකේ වෙනම ග්‍රැෆික් කාඩ් එකක් නැති එක.සමහර වර් ෂන් වල 2GB වගේ GPU එකක් එනවා කියලා අහලා තියෙනවා.