Let's Encrypt - Free SSL help

optimize

Member
Feb 26, 2018
60
3
0
Let's Encrypt - Free SSL එක

Life Time Free ද ? මේක හැමදාම තියෙයි කියලා සුවර් කරන්න පුළුවන් ද ?

Google ඇතුළු ගොඩක් කොම්පැනි එකතු වෙලා කරන පොජෙක්ට් එකක් කියලා සයිට් එකකනම් තිබුණා එත් විශ්වාසයක් නෑ ඒකයි මෙහෙම ඇහුවේ

මේක නතර කොලොත් සල්ලි දීලා SSL දාගන්න වෙනවා එහෙම උනොත් ඉවරයි

 
Last edited:

hellolk

Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    meka sure. man godak use karanawa. cPanel and godak hosting providers la implement karala thiyenne.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,509
    14,071
    113
    හැම මාස 3 කට ම SSL license එක renewal කරන්න ඕනේ. Cloudflare දාලා නම් renewal and installation කරදී cloudflare disable කරන්න ඕනේ. මම නම් දාලා තියෙන්නේ.
     

    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    meka sure. man godak use karanawa. cPanel and godak hosting providers la implement karala thiyenne.



    Ow mata nam sure meka

    හැම මාස 3 කට ම SSL license එක renewal කරන්න ඕනේ. Cloudflare දාලා නම් renewal and installation කරදී cloudflare disable කරන්න ඕනේ. මම නම් දාලා තියෙන්නේ.

    Comment කළ හැමෝටම Thank You මාස 3කට Renew එක තමයි මට තේරෙන්නේ නැත්තේ මම දවසක් දැම්මා එතකොට මාස 3 EXP වෙනවා කියලා ආවා. මාස 3කට සැරයක් license එක renewal කරන්නේ එතකොට ෆ්‍රී ද කොහොමද renewal කරන්නේ ?

    අනිත් එක Cloudflare වලට කොහොමද SSL එක දෙන්නේ එහෙම දුන්නේ නැත්තම් Cloudflare එකෙන් දෙන Free SSL එකනේ වැඩ කරන්නේ එකේ Clouddlare SSL එකේ Limite තියෙනවා කියලා ගහලා තියෙනවා නේද
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,509
    14,071
    113
    Comment කළ හැමෝටම Thank You මාස 3කට Renew එක තමයි මට තේරෙන්නේ නැත්තේ මම දවසක් දැම්මා එතකොට මාස 3 EXP වෙනවා කියලා ආවා. මාස 3කට සැරයක් license එක renewal කරන්නේ එතකොට ෆ්‍රී ද කොහොමද renewal කරන්නේ ?

    අනිත් එක Cloudflare වලට කොහොමද SSL එක දෙන්නේ එහෙම දුන්නේ නැත්තම් Cloudflare එකෙන් දෙන Free SSL එකනේ වැඩ කරන්නේ එකේ Clouddlare SSL එකේ Limite තියෙනවා කියලා ගහලා තියෙනවා නේද

    මම පාවිචිචි කරන්නේ WordPress. ඒක දාල තියෙන්නේ EasyEngine එකෙන්. ඒකෙ වෙනම option එකක් තියනවා Letsencrypt install කරන්න. Renewal එක SSH වලින් command line එකක් run කරන්න vitharayi තියෙන්නේ.

    CloudFlare එකේ SSL full strict දාන්න ඕනේ නැත්නම් redirect loop එකක් එනවා.
     

    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    මම පාවිචිචි කරන්නේ WordPress. ඒක දාල තියෙන්නේ EasyEngine එකෙන්. ඒකෙ වෙනම option එකක් තියනවා Letsencrypt install කරන්න. Renewal එක SSH වලින් command line එකක් run කරන්න vitharayi තියෙන්නේ.

    CloudFlare එකේ SSL full strict දාන්න ඕනේ නැත්නම් redirect loop එකක් එනවා.

    Thank You දැන් නම් හොදටම තේරුණා. command line එක මම හොයාගන්න උත්සහා කරන්නම් https://easyengine.io/ කිව්වේ මොකක් ද ? ඒක VPS Panel එකක් ද
     

    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    ssl bot eka tiyenawa eka setup kalama auto renew wenawa

    Commend මොනවාද Install කරන විදිය තියෙන Link එකක් හරි නැතිනම් bot නමවත් කියන්න පුළුවන්ද
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,509
    14,071
    113
    Thank You දැන් නම් හොදටම තේරුණා. command line එක මම හොයාගන්න උත්සහා කරන්නම් https://easyengine.io/ කිව්වේ මොකක් ද ? ඒක VPS Panel එකක් ද

    ඔව් ඕක තාම. VPS panel එකක් නෙවේ.