License Renewal Temporary Sheet Validity Period

JSJay

Member
Jun 24, 2023
18
8
3
gazette eke print ekak aran tiyaganin. polis pakko owa danne na
Thanks. ehema karanam hari wage. elaa

reneval eka karanna thiyenawa
Therune nahane. gazette eke thiyenne "shall be valid for a period of two years from the date of issue, whatever date of expiry is indicated on such license." kiyala. Renew karaganna oneda ethakota?
------ Post added on Jun 9, 2024 at 7:51 PM
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    20,355
    4,278
    113
    හෝම් ස්වීට් හෝම්
    Thanks. ehema karanam hari wage. elaa


    Therune nahane. gazette eke thiyenne "shall be valid for a period of two years from the date of issue, whatever date of expiry is indicated on such license." kiyala. Renew karaganna oneda ethakota?
    ------ Post added on Jun 9, 2024 at 7:51 PM
    naha maget oya hutta renew karaganna oone

    https://elakiri.com/threads/ලයිසන්-කොලේ-වැලිඩිටි-පීරියඩ්-එක-වැඩි-කරල.2111386/

    menna meekat balanna poddak
     
    • Like
    Reactions: JSJay

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    8,539
    4,696
    113
    මට අවුරුදු 2ක් වගේ ගිය renew දාල කාර්ඩ් එක එන්න.. එතකන් කොලේ valid කියල කිවේ.. හැබැයි ඉතිං මට වාහනයක් නැති නිසා පොලොසියෙන් අහු වෙලා නෑ :D
     
    • Like
    Reactions: JSJay

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    917
    362
    63
    localhost
    man awrudu 2k letter eka thiyagena drive kale, giya sathiye thamai license eka awe. ikmanata labei oyage elat
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    5,986
    6,691
    113
    ලයිසන් කොළ තිබ්බ අයටදැන් කාඩ් දීලා ඉවර වෙන්නත් ලගයි බන්. දැන් ඒ ප්‍රොසෙස් එක සාමන්‍යමට්ටමට ඇවිත් තියෙන්නෙ. උබ මොන දිස්තික්කයේද? වේරහැරට කෝල් එකක් දිලාබලපන්