LinkedIn එකෙන් ජොබ්ස් ඇප්ලයි කරන අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    7,201
    3,975
    113

    මේ LinkedIn එකෙන් Jobs Apply කරද්දි සජෙස්ට් වෙන technical test (Ex : .net ,c#) එක, LinkedIn එකෙන් දෙන එකක් නේද? නැතුව company එකෙන් කරන දෙයක් නෙමේනෙ?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    1,176
    831
    113
    මේ LinkedIn එකෙන් Jobs Apply කරද්දි සජෙස්ට් වෙන technical test (Ex : .net ,c#) එක, LinkedIn එකෙන් දෙන එකක් නේද? නැතුව company එකෙන් කරන දෙයක් නෙමේනෙ?
    LinkedIn eken suggest wena ewa
     
    • Like
    • Love
    Reactions: meeka and CorD SaC

    soona

    Well-known member
  • May 28, 2009
    1,158
    177
    63
    near my sudu
    මේ LinkedIn එකෙන් Jobs Apply කරද්දි සජෙස්ට් වෙන technical test (Ex : .net ,c#) එක, LinkedIn එකෙන් දෙන එකක් නේද? නැතුව company එකෙන් කරන දෙයක් නෙමේනෙ?
    LinkedIn eken dena deyak ban, Company eken dena magulak newei, uba owa complete kalama ube profile ekata owa add wenawa, and ubata e sambandha jobs and anith details suggest wenawa.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    7,685
    7,802
    113
    මැදමහනුවර
    මේ LinkedIn එකෙන් Jobs Apply කරද්දි සජෙස්ට් වෙන technical test (Ex : .net ,c#) එක, LinkedIn එකෙන් දෙන එකක් නේද? නැතුව company එකෙන් කරන දෙයක් නෙමේනෙ?
    නෑ බං ජොබ් එක උන් දානකොට ටික් කරන්න පුළුවන් එහෙම එකක් ලින්ක්ඩ් ඉන් එකෙන් දාන්න ද කියලා
     
    • Like
    • Love
    Reactions: meeka and CorD SaC

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    1,418
    1,013
    113
    LinkedIn eken

    foreign jobs interview nam set welama na mata nam. Ubata awith thiyenawada mcn?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    7,201
    3,975
    113
    LinkedIn eken

    foreign jobs interview nam set welama na mata nam. Ubata awith thiyenawada mcn?


    Japan company ekein msg katala thiye. Un mehe patan ganna hadapu scene ekak thibbe e dawas wala. Mata hariyatama scene eka mathaka na kollo