හොඳ උත්සහයක්. (y) "All" කියන එකෙන් item එකක් search කරද්දී, එක supermarket එකකින් පෙන්වන item ගණන limit වෙන නිසා සමහර products මඟහැරෙනවා. ඒක හදන්න පුලුවන්නම් හොඳයි. අදහසට ස්තූති. මම ඒක බලන්නම් 🙂