ListEka.com : Keells, Cargills, Glomark එකෙන් ලේසියෙන් Online Shopping කරන්න හදපු website එක

slmerc7

Well-known member
  • Mar 13, 2015
    637
    284
    63
    www.devsrilanka.com
    හොඳ උත්සහයක්. (y)
    "All" කියන එකෙන් item එකක් search කරද්දී, එක supermarket එකකින් පෙන්වන item ගණන limit වෙන නිසා සමහර products මඟහැරෙනවා. ඒක හදන්න පුලුවන්නම් හොඳයි.
    අදහසට ස්තූති. මම ඒක බලන්නම් 🙂
     
    • Like
    Reactions: New Kid

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    10,898
    1,407
    113
    පුලුවන් උනත් එහෙම අපිට ඕනා විදිහට data site වලට දාන්න බෑ බන්. එහෙම කරනවා නම් ඒ website වලින් API එකක් දෙන්න ඕනා. ඒක අපි use කරනවාට ඒ අයත් agree නම් ප්‍රශ්නයක් නෑ. මොකෝ shopping cart එකක අපිට ඇහැට පේනවට වඩා දේවල් ගොඩක් සිද්ද වෙනවා. 🙂
    ow habai client end eken data yawane puluwan wene one. podda khoyala balapan. nattan ithin meke terumak na ai ai serach kerane wenawanam
     
    • Like
    Reactions: slmerc7

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    637
    284
    63
    www.devsrilanka.com
    ow habai client end eken data yawane puluwan wene one. podda khoyala balapan. nattan ithin meke terumak na ai ai serach kerane wenawanam
    මේක තාම version 01 විතරයි. තව පොඩි features ටිකක් plan කරලා තියෙනවා. ඒවත් හදලා දානවා ළඟදිම 🙂
     
    • Like
    Reactions: shan4djfun