LK COVID-19 රිපෝට් ලේසියෙන් බලන්න හදපු වෙබ් එක

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,239
    300
    83
    ආයෙත් ඒ පැත්තෙන් projects කරන්න බැරිවෙන්නම මට තහනම් කරලා තියෙන්නේ ඒ company එකෙන් . වෙනම ලියවිල්ලක් අරන් තියෙන්නේ ඒ කට්ටිය sign එකක් අරන් , මම ඒ ගොල්ලන්ගේ company එකේ use කරපු technologies පාවිච්චි කලෝතින් නඩු මගට බහිනවා කියලා . ඒක නිසා ආයෙත් මට it field එකේ job කරන්න තව අවුරුදු 5ක් වත් යාවි . company එකේ ලොක්කා එයා දන්න හැම company එකකටම කියලා තියෙන්නේ මාව ගන්න එපා කියලා . කොටින්ම virtusa එකෙන් පවා.. ඒක නිසා දැන් ගෙදරට වෙලා පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා . :( .

    මම ඔයාලගේ repository එක fork එකක් දැම්මා . වෙලාව තිබුනොතින් support එකක් දෙන්නම් මචන් :yes: .
    එල මචන්. report type මාරු වෙන එක තමා එකම අවුල. දැනට තුනක් ආවනෙ. එතකොට පරණ ඒවත් process කරගෙනම අලුත් ඒවත් ගන්න ඕනි.

    ඔයා කියන කතාව හරි . ඒත් නීතිය බල්ලට ගිහින් තියෙන මේ රටේ ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියෝතින් කාලේ කෑමක් තියෙන්නේ :no: . ඒක නිසා වෙන අතක් බලාගෙන පාඩුවේ ඉන්නවා මිසක උසාවි ගානේ රස්තියාදු වෙන කාලය අපරාදේ :(. ඊට වඩා මේ වගේ කාලීනව වැදගත් ව්‍යපෘතියකට උදව් වෙලා මොනවහරි දෙයක් ඉගෙන ගන්න එක වැදගත් :yes: . දැන් ආයෙත් ටිකක් PHP/MySQL පැත්තට ඔලුව දාගෙන ඉන්නවා . 0 ඉදන් පටන් ගෙන ඉස්සරහට යනවා . මොනවා හරි කරන්නත් එපෑයැ ;) .

    ඔව් ඉතින් illegal උනාට ඔප්පු කරගන්න යන කාලෙ සෑහෙන කට්ටක් කන්න වෙනවනෙ. freelance කරන්න බැලුවෙ නැද්ද ඒ පැත්තෙන්.



    thanks
     

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    32
    31
    18
    එල මචන්. report type මාරු වෙන එක තමා එකම අවුල. දැනට තුනක් ආවනෙ. එතකොට පරණ ඒවත් process කරගෙනම අලුත් ඒවත් ගන්න ඕනි.



    ඔව් ඉතින් illegal උනාට ඔප්පු කරගන්න යන කාලෙ සෑහෙන කට්ටක් කන්න වෙනවනෙ. freelance කරන්න බැලුවෙ නැද්ද ඒ පැත්තෙන්.



    thanks

    ඒ stack එකම අත ඇරියා :sorry: . දැන් PHP/MySQL පැත්ත මුල ඉඳන් බලාගෙන යනවා රස්සාවක් ලැබෙනකම් :yes:. මම freelancing පැත්ත touch කරලාම නැහැ මචං .:no: !
     
    • Like
    Reactions: CONCORDE777

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,140
    2
    3,794
    113
    Gampaha
    පිළිවෙලක් තිබ්බෙ නෑ මචන් මම මුලින් බැලුව එකේ හැම එකම එක පිළිවෙලකට ලියල තිබ්බෙ නෑ. තැනින් තැන අකුරු කෑලි හැලිල එහෙම ආවෙත් pixel quality නැති නිසා. හදල ගන්න පුළුවන් ඒත් ආයෙ පාරක් චෙක් කරන්න වෙන නිසා එක පාරම මෙහෙම හදාගත්ත. මගෙ කලින් reply එකේ තිබ්බ ටුයිට් එකක් එයා කරල තිබ්බ ඒක තාම බැලුවෙ නෑ.
    API එක පිලිවෙලක් නෑ කියන්නෙ මොකද්ද බන්. මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. ලංකාවෙ තියෙන හැම හොස්පිටල් එකකම කරපු PCR ගානයි, ලෙඩ්ඩු ගානයි, මැරිච්ච ගානයි API request එකෙන් එන්නෙ. මොකද්ද අවුල?
     

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    419
    437
    63
    ඔයා කියන කතාව හරි . ඒත් නීතිය බල්ලට ගිහින් තියෙන මේ රටේ ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියෝතින් කාලේ කෑමක් තියෙන්නේ :no: . ඒක නිසා වෙන අතක් බලාගෙන පාඩුවේ ඉන්නවා මිසක උසාවි ගානේ රස්තියාදු වෙන කාලය අපරාදේ :(. ඊට වඩා මේ වගේ කාලීනව වැදගත් ව්‍යපෘතියකට උදව් වෙලා මොනවහරි දෙයක් ඉගෙන ගන්න එක වැදගත් :yes: . දැන් ආයෙත් ටිකක් PHP/MySQL පැත්තට ඔලුව දාගෙන ඉන්නවා . 0 ඉදන් පටන් ගෙන ඉස්සරහට යනවා . මොනවා හරි කරන්නත් එපෑයැ ;) .
    are you from ratnapura?
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,239
    300
    83
    API එක පිලිවෙලක් නෑ කියන්නෙ මොකද්ද බන්. මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. ලංකාවෙ තියෙන හැම හොස්පිටල් එකකම කරපු PCR ගානයි, ලෙඩ්ඩු ගානයි, මැරිච්ච ගානයි API request එකෙන් එන්නෙ. මොකද්ද අවුල?
    එහෙම එන API එකක් තිබ්බෙ නෑ මචන්. ලෙඩ්ඩු ගාණ එන API තිබ්බට මැරුන ගාන තිබ්බෙ නෑ ඒක ගන්න OCR දැම්ම ආපු රිපෝට් එකට ඊට පස්සෙ එන ඒව එහෙට මෙහෙට වෙලා ආවෙ. මම මුලින් බැලුවෙ අර දවස් ගොඩක ඒව එකට ආව රිපෝට් එක. දැන් එන එක ආව නන් ලේසි වෙන්නත් තිබ්බ.
     
    • Like
    Reactions: MihiCherub