LRT ඕන කිය කිය අඬපු උන් දැන් හරිද? කොළඹ ට්‍රැෆික් අඩු කරන්න කණු මත දුම්රිය මාර්ග 04 ක් හදන්න අනුමැතිය

anjwj

Well-known member
  • Sep 19, 2008
    543
    369
    63
    මට මතක විදියට කලින් එක හෝමගමටද කොහේ තිබ්බා
    ne mecho thibbe ne

    me thiyenne kalin map eka

    1617175251542.png

    kalin thibba track haduwa nam trafic adu wenne red and purple line witarai. den tani red line eke kelinma kottawata enna puluwan man hithanne . tama sure ne map eka nam dekke ne
     
    • Like
    Reactions: ITGuy25

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,986
    12,744
    113
    මාලඹේ
    බයියො වැලලුනා නේද LRT වියදම වැඩියි කියල. දැන් මේකට කීයක් වියදම් කරනවද?
    ජෙප්පෝ වැල ලුණා නේද LRT වල යන්න බැරි උනා කියලා 👆🤣🤣
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    441
    418
    63
    අරුන් එක ගල් කැටයක් LRT එකට කියලා හදලා නැහැ .🤣🤣

    ඔය අරවා මේවා යහපාලනය කාලේ කරගන්න බැරි වෙච්ච ඒවා මිසක් යහපාලන ආණ්ඩුවෙන් පටන් ගත්තා දෙයක් නැහැ 🤩

    ඔය කටුනායක express train එක . ඔය මහින්ද Plan කරපු එකක් වත් යහපාලනේ හොරු කරේ නැහැ . උන් කරේ මහබැංකුව කඩපු එක විතරයි
    ගල්කැටත් හදලද ප්‍රොජෙක්ට් එක කරන්න හදන්නේ ;)
     
    • Haha
    Reactions: pavanruka