Lumia 1520 pavichchi karana kauruth nadda
යුස් කරලා තියනවා 1520 එකක් මම.
කැම් එක නියමයි මචන් ලෝ ලයිට් වලට උනත්.
බැටරි ලයිෆ් එකත් මැක්සා.
Lumia 1520 pavichchi karana kauruth nadda
යුස් කරලා තියනවා 1520 එකක් මම.
කැම් එක නියමයි මචන් ලෝ ලයිට් වලට උනත්.
බැටරි ලයිෆ් එකත් මැක්සා.
උබ හිනා වෙනවා...සිරාවටම ඇඩෙනවා මේ බඩකඩිත්තුව නිසා බන්...නොටිෆිකේශන් ඩිලේ වෙන එකෙන් කොච්චර පරිප්පු කෑවද කියලා දන්නේ මම ම විතරයි
ඇත්ත මචං
ලෝ බජෙට් ෆෝන් එකක් යුස් කරපු පලියට ලුමියා හැම ෆෝන් එකම චාටර් නෑ බන්.. දැනට ඇවිත් තියෙන වයිරස් infect කරන්න බැරි එක ෆෝන් එකක් තමයි lumia කියන්නේ.. android යුසර්ලා වින්ඩෝස් ෆෝන් අරන් එකේ ෆිච්ර්ස් මේ ෆෝන්ස් එක්ක කම්පෙයාර් කරනවා ඒක මෝඩ කමක් කියලයි මගේ මතය.. වින්ඩෝස් කියන්නේ වෙනම platform එකක් එකට ආවේනික ලක්ෂණ වෙනයි... ඈප් අප්ඩේට් වෙන්නේ නෑ කියනවා.. මොකද නැත්තේ ඈප් වලට අප්ඩේට් හම්බෙනවා .. වින්ඩෝස් ෆෝන්ස් කියන්නේ තාම develop වෙමින් පවතින platform එකක් ඉතින් අලුත් දේවල් ටික ටික ඉස්සරහට එයි .. ඒ එන අප්ඩේට් හැම ෆෝන් එකකටමත් ලැබෙයි .. ඉස්සරහට වින්ඩෝස් 10 එනවා දෙසැම්බර් වගේ අප්ඩේට්ස් රිලීස් කරනවා .. දැනට තියෙන පොඩි පොඩි අඩුපාඩුත් එකෙන් අඩුවෙයි..
තව එකක්...ගලේ ගැහුවත් කැඩෙන්නේ නෑ...ඒකට නම් ලකුනු දහයම දෙන්න පුලුවන්
මේ හුත්තේ සින් එක නම් මටත් තියෙනවා.
මමත් මේ moto x play එකක් ගන්න එකතු කරනවා
දැන් තියෙන්නේ lumia 1320.
45 කට යකෝ ගත්තේ. ලැජ්ජාවේ බැ.
developer කෙනෙක්ට මේක හරියන්නේ නෑ. අපිට හිතේ හැටියට වැඩ කරන්න බෑ. නමුත් normal user කෙනෙක්ට උපරිමයි
එයි එයි කියලා කොච්චර ඉන්නද බන්. දැන් අවුරුද්දක් වෙනවා මේක අරගෙන. fb app එක එහෙම ගත්තා වගේමයි.
535 එක ලොකු ඒවා එක්ක compare කරන එක නම් මෝඩ වැඩක්. හැබැයි high end යාකොට android හොදයි. lumia phone වල ගණන් වැඩි වෙන්න වැඩි වෙන්න හොද වෙන්නේ cam එකයි display එකයි විතරයි. මොකද ram එක වැඩි උනා කියලා එච්චර ලොකු වෙනසක් නෑ android වල වගේ
මාත් හෙන පඩි ටෝක් දීලා අරන් ඇවිත් #ම්බ කාපු ගෙම්බා වගේ ඉන්නවා කොර ගන්න දෙයක් නැතුව.....
උබට ගන්නම ආස නම් ගනින්...
ඒත් මම කිව්වේ මම දැනට අත් විදින දේ...
නිකමට හිතපන් චැට් හෙඩ් එකක් වත් නෑ...
කරන වැඩ ඔක්කොම දාලා එතනට ගිහින් එද්දි උබ මිනි මයිස් කරලා ගිය ඇප් එක ෆෝන් එකෙන්ම ක්ලෝස් කරලා දාලා....කොහොමද සැප....
ඇත්ත මචං
ලෝ බජෙට් ෆෝන් එකක් යුස් කරපු පලියට ලුමියා හැම ෆෝන් එකම චාටර් නෑ බන්.. දැනට ඇවිත් තියෙන වයිරස් infect කරන්න බැරි එක ෆෝන් එකක් තමයි lumia කියන්නේ.. android යුසර්ලා වින්ඩෝස් ෆෝන් අරන් එකේ ෆිච්ර්ස් මේ ෆෝන්ස් එක්ක කම්පෙයාර් කරනවා ඒක මෝඩ කමක් කියලයි මගේ මතය.. වින්ඩෝස් කියන්නේ වෙනම platform එකක් එකට ආවේනික ලක්ෂණ වෙනයි... ඈප් අප්ඩේට් වෙන්නේ නෑ කියනවා.. මොකද නැත්තේ ඈප් වලට අප්ඩේට් හම්බෙනවා .. වින්ඩෝස් ෆෝන්ස් කියන්නේ තාම develop වෙමින් පවතින platform එකක් ඉතින් අලුත් දේවල් ටික ටික ඉස්සරහට එයි .. ඒ එන අප්ඩේට් හැම ෆෝන් එකකටමත් ලැබෙයි .. ඉස්සරහට වින්ඩෝස් 10 එනවා දෙසැම්බර් වගේ අප්ඩේට්ස් රිලීස් කරනවා .. දැනට තියෙන පොඩි පොඩි අඩුපාඩුත් එකෙන් අඩුවෙයි..
windows phone OS eken wada ganna bari un 4n ekata bainawa..ඇත්ත මචං

machan windows phone awilla dan godak kal 10 years ago wage mathaka..thaama develop kiyanne ithin adenawa ban
os එකෙන් එකට වෙනස් වින්ඩෝස් වල 7 එකේ ෆිච්ර්ස් , 8 එකේ ඇම්බර් ,බ්ලැක් ඒවගේම 8.1 cyan , denim එකකට එකක් අලුත් උනා මිසක් එකකවත් ෆේල් උනේ නෑ .. මේවා මන් කියනවට වඩා උබ පොඩ්ඩක් සර්ච් කරලා බලපන්.. android වර්ෂන් එක එක එව්වා ආවා කියලා එව්වගේ ෆිච්ර්ස් වල ලොකු වෙනසක් උනාද ? බග්ස් අඩු උනාද නෑනේ හැම එකම සුළු වශයෙන් තමයි වෙනස් උනේ .. උනුත් පස්සේ අප්ඩේට් එව එව ඒවා ටික ටික හැදුවේ .. වින්ඩෝස් 100% හොඳයි කියනවා නෙවේ බග්ස් ඇති.. ඒත් develop ගැන කියපු නිසයි මන් මේ කිව්වේ...
windows phone OS eken wada ganna bari un 4n ekata bainawa..
උන්ගේ දැන් යන්නේ OS version එක 22. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මමත් windows එත් බන් android වල features තියෙනවා මිට වඩා/. apple වලත් එහෙමයි.
Features tika kiwwa nam hamotama lesie ne ban
ඔක්කොම ඕනේ නම් ඉතින් ගුගල් කරලා බලපන් බන්.
මම එකක දාන්නම් මේක තියෙන්නේ අලුත් එකේ. ගුගල් IO එකේදී කිව්වේ මම use කරලා නෑ. මොකද මම windows.
Doze
One of the most common complaints faced by Android users has been unpredictable standby times on their phones. This happens because of apps running in the background, which can affect the standby time and performance.
Google is now looking to improve this with the feature called Doze. This is a new technology that learns over time and detects when your device is motionless and not being used, so it can be sent into a deep sleep mode. Once your phone is set to Doze, it checks for updates from apps less frequently, while still staying responsive for calls, messages, and other similar things. Google claims that internal tests have showed double the battery life on standby mode, when compared to Android 5.0.
Windows store එකේ අඩුම ගානේ call record කරන app එකක් නෑ. එන්නෙත් නෑ මොකද එක OS එකෙන් restrict.
Windows phone එකක් usb cable එකකින් ගහලා modem එකක් විදියට use කරන්න බෑ