ඔක්කොම ඕනේ නම් ඉතින් ගුගල් කරලා බලපන් බන්.
මම එකක දාන්නම් මේක තියෙන්නේ අලුත් එකේ. ගුගල් IO එකේදී කිව්වේ මම use කරලා නෑ. මොකද මම windows.
Doze
One of the most common complaints faced by Android users has been unpredictable standby times on their phones. This happens because of apps running in the background, which can affect the standby time and performance.
Google is now looking to improve this with the feature called Doze. This is a new technology that learns over time and detects when your device is motionless and not being used, so it can be sent into a deep sleep mode. Once your phone is set to Doze, it checks for updates from apps less frequently, while still staying responsive for calls, messages, and other similar things. Google claims that internal tests have showed double the battery life on standby mode, when compared to Android 5.0.
Windows store එකේ අඩුම ගානේ call record කරන app එකක් නෑ. එන්නෙත් නෑ මොකද එක OS එකෙන් restrict.
Windows phone එකක් usb cable එකකින් ගහලා modem එකක් විදියට use කරන්න බෑ
තරහ වෙන්න එපා මචන් මේක ඇහුවට !!! ඔයාට Call recorder ඕන ඇති ! ඒත් මට nam ona presentation එකක් හදන්න, android & Ios wala ekata help karanna pulwan app එකක් කියන්නකෝ