Luna ගොඩක් පහතට වැටිලා, මේ දවස් වල buy කලොත් හොදයි ද?
zaliya Junior member Apr 25, 2009 35 20 8 May 11, 2022 #1 Luna ගොඩක් පහතට වැටිලා, මේ දවස් වල buy කලොත් හොදයි ද? Reactions: Amathi Putha
C CoolMan88 Well-known member Dec 27, 2012 7,376 1,826 113 May 11, 2022 #2 up Reactions: Amathi Putha
Amathi Putha Well-known member Dec 20, 2018 3,691 6,849 113 පෙට්රල් පෝලිමේ May 11, 2022 #3 Bump Reactions: kinkon
EssJeeEm Well-known member Jan 7, 2020 1,471 2,620 113 May 11, 2022 #4 zaliya said: Luna ගොඩක් පහතට වැටිලා, මේ දවස් වල buy කලොත් හොදයි ද? Click to expand... ඔච්චාර down වෙච්ච එකක් ගන්න යන්න එපා .කවුද දන්නේ වාෂ්ප වෙලාම යයිද කියලා Reactions: laka007
zaliya said: Luna ගොඩක් පහතට වැටිලා, මේ දවස් වල buy කලොත් හොදයි ද? Click to expand... ඔච්චාර down වෙච්ච එකක් ගන්න යන්න එපා .කවුද දන්නේ වාෂ්ප වෙලාම යයිද කියලා
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 9,801 8,210 113 ගම මහනුවරයි May 11, 2022 #5 Oka ganta epa... godak ewun anna aragean suicide karaganta hadanawa...
IceBear Well-known member Jul 25, 2021 1,660 2,707 113 Alaska May 11, 2022 #6 Don’t even touch it. BTC good buy.
avjayarathne Well-known member Sep 13, 2021 4,340 12,169 113 somewhere May 11, 2022 #7 මොකක්ද ඒ? ලූලෙක්ද Reactions: Solo Rider
zaliya Junior member Apr 25, 2009 35 20 8 May 11, 2022 #9 Usdt 70 luna බයි කලා, 250 usdt උනා, වැඩි තණ්හාව ගැහුවා 180 අඩු උනා,, දැන් ඇති
$onny Well-known member May 21, 2012 323 258 63 May 11, 2022 #10 Apo oka ganna apa ban.UST case aka hariyanakan inna.
Alucard_SxE Well-known member Apr 18, 2015 6,379 1,904 113 May 11, 2022 #11 nehe ganna epa. swing trade karannanam hodai mewelawe extremely risky entering now
hiphoprock Well-known member Oct 19, 2008 12,519 1,349 113 Gampaha May 11, 2022 #12 170 USDT loss luna aran. Reactions: kinkon, niradha3, Die-hard and 1 other person
H Hankook Well-known member Apr 4, 2022 453 446 63 May 13, 2022 #15 ඔක ආයි අප් වෙන්නේ නෑ terra founder ට මේ වෙලාවෙ කරගන්න ඔනේ Ust එක පෙග් කරගන්න Ust burn කරන්න ගියාම ust peg කරන්න ගියාම අයෙත් luna down wenawa supply eka wadi wela ඔක නවත්තන්න බෑ Dead project# Reactions: Die-hard
ඔක ආයි අප් වෙන්නේ නෑ terra founder ට මේ වෙලාවෙ කරගන්න ඔනේ Ust එක පෙග් කරගන්න Ust burn කරන්න ගියාම ust peg කරන්න ගියාම අයෙත් luna down wenawa supply eka wadi wela ඔක නවත්තන්න බෑ Dead project#
dilanexe Well-known member Aug 1, 2015 704 1,019 93 May 13, 2022 #18 zaliya said: Luna ගොඩක් පහතට වැටිලා, මේ දවස් වල buy කලොත් හොදයි ද? Click to expand... ගනින් දැන් Reactions: Hankook
Nidarshana_k Well-known member Feb 19, 2022 2,605 3,297 113 ජාලේ... sorry.com May 14, 2022 #20 Dn mokadda wenne kiyapallako