Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lyceum
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Playgroup කියලා එකක් නෑ Wattala. Lower Nursery, Upper Nursery, Pre-grade තමයී තියෙන්නේ.

1st page එකේ එක්කෙනෙක් fees දාලා තියෙනවා. ඊට අමතරව Refundable Deposit එකක් තියෙනවා, ගාන හරියටම මතක නෑ, 65K වෙන්න ඕනි.

Parents meetings දවල් නැත්තේ නෑ. මම last week එකෙත් parents meeting ගිහින් ආවේ උදේ. Primary එකෙත් දවල් තියෙනව parents meeting. Upper school නම් දන්නේ නැ. Parents meeting එකේදි, ඒ ඒ ළමයට ගෙදරදී practice කරවන්න දේවල් recommend කරනවා.

Nursery වල සෙල්ලම් පැත්තට වඩා skills Development තමයී තියෙන්නේ (Wattala). Branch එකෙන් branch එකට යම් යම් වෙනස් කම් තියෙනව කියල තේරිලා තියෙනව.

සමහර දවස් වලට ඒ ඒ පාට suits අන්දලා එවන්න ඕනි. දවස් 5 ට meal plans තියෙනව, ඒ විදියට කෑම එවන්න ඕනි.

මේක හොඳයි කියන්න, compare කරන්න වෙන දන්න nursery එකක් නැ. ඒ හින්දා ඒකෙ වැඩ පිළිවෙළ තමයී එව්වේ.

Lyceum වල academic year පටන් ගන්නේ September වල. ඒ හින්දා January වල nursery දාන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැ. Interview කරලා ගන්නේ. June, July වල වගේ මට මතක විදියට apply කරන්න තියෙන්නේ.

Teaching shape ද කියලා කියන්න වෙන්නේ දරුවට සෙට් වෙන class teacher අනුව තමයී. ඒක නම් government school වගේ, හොඳ teachers ලා වගේම මෙලෝ වැඩක් නැති අයත් කීප දෙනෙක් ඉඳලා ඉඳලා ඉන්නවා.

------ Post added on [DATETIME="UT"]1668876589[/DATETIME]

[QUOTE="senewimala1988, post: 28359358, member: 63023"] Playgroup කියලා එකක් නෑ Wattala. Lower Nursery, Upper Nursery, Pre-grade තමයී තියෙන්නේ. 1st page එකේ එක්කෙනෙක් fees දාලා තියෙනවා. ඊට අමතරව Refundable Deposit එකක් තියෙනවා, ගාන හරියටම මතක නෑ, 65K වෙන්න ඕනි. Parents meetings දවල් නැත්තේ නෑ. මම last week එකෙත් parents meeting ගිහින් ආවේ උදේ. Primary එකෙත් දවල් තියෙනව parents meeting. Upper school නම් දන්නේ නැ. Parents meeting එකේදි, ඒ ඒ ළමයට ගෙදරදී practice කරවන්න දේවල් recommend කරනවා. Nursery වල සෙල්ලම් පැත්තට වඩා skills Development තමයී තියෙන්නේ (Wattala). Branch එකෙන් branch එකට යම් යම් වෙනස් කම් තියෙනව කියල තේරිලා තියෙනව. සමහර දවස් වලට ඒ ඒ පාට suits අන්දලා එවන්න ඕනි. දවස් 5 ට meal plans තියෙනව, ඒ විදියට කෑම එවන්න ඕනි. මේක හොඳයි කියන්න, compare කරන්න වෙන දන්න nursery එකක් නැ. ඒ හින්දා ඒකෙ වැඩ පිළිවෙළ තමයී එව්වේ. Lyceum වල academic year පටන් ගන්නේ September වල. ඒ හින්දා January වල nursery දාන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැ. Interview කරලා ගන්නේ. June, July වල වගේ මට මතක විදියට apply කරන්න තියෙන්නේ. [HR][/HR] Teaching shape ද කියලා කියන්න වෙන්නේ දරුවට සෙට් වෙන class teacher අනුව තමයී. ඒක නම් government school වගේ, හොඳ teachers ලා වගේම මෙලෝ වැඩක් නැති අයත් කීප දෙනෙක් ඉඳලා ඉඳලා ඉන්නවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1668876589[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom