Machan la help CEB

lasankandy

Well-known member
  • Jul 18, 2009
    31,107
    31,727
    113
    KY
    Gedara hadanakota ganipu Temporary Line eka, permanent thanakata fix karala denn kiyala kohomada letter ekak liyanne

    විදුලිබලමන්ඩලය

    ගෙදර හදනකොට ගනිපු ටෙම්පරි ලයින් එක පර්මනට් තැනක සවි කර දෙන්න.

    මීට විශ්වාසි

    ක්‍රිකට් ක්‍රේසී
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,169
    4,188
    113

    [සංවිධානයේ නම]​

    [ලිපිනය]
    [දුරකථන අංකය]
    [ඊමේල් ලිපිනය]

    [දිනය]

    කා: [සබඳතා පුද්ගලයාගේ නම/තනතුර]
    [ඉලක්ක ලිපිනය]

    විෂය: තාවකාලික විදුලි අරක්කුව ස්ථිර ලෙස ස්ථාපනය කිරීමේ අයදුම්පත

    ගරු [සබඳතා පුද්ගලයාගේ නම/අංශය],

    ඉහත විෂය මත ඔබගේ අවධානය යොමු කරන්නෙමි.

    [මේ වනවිට නිවසේ ඉදිකිරීමේ තත්වය සහ විදුලි අරක්කු සම්බන්ධ තොරතුරු විස්තර කරන්න. උදාහරණයක්: "අපගේ නව නිවසේ ඉදිකිරීම අවසන් වී ඇත. මේ දිනවල විදුලි පද්ධතිය සඳහා ස්ථිර අරක්කු ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පවතී."]

    අප විසින් මීට පෙර ලබාගත් තාවකාලික අරක්කුව අරඹුමට ප්‍රයෝජනවත් වූවාට ස්තුතිවන්ත වේ. එහෙත්, දැන් මෙම අරක්කුව ස්ථිර ස්ථානයකට ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පවතී.

    ඔබගේ උපදෙස් හා මගපෙන්වීම් මත, අදාළ ගාස්තුද සහ අනෙකුත් ක්‍රියාවලීන් සටහන් කර අප වෙත දැනුම් දෙනු මැනව.

    මෙම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, [ඔබේ දුරකථන අංකය] හෝ [ඔබේ ඊමේල් ලිපිනය] මඟින් මට සම්බන්ධ විය හැක.

    ඔබගේ සහයෝගය පිණිස ස්තුතිවන්ත වෙමි.

    භවදී,
    [ඔබගේ නම]
    [තනතුර]
    [සම්බන්ධාත්මක තොරතුරු]
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,869
    1
    90,074
    113
    32
    Kalutara

    සමාවෙන්න මහත්තයෝ, බාර් ලයිසන් නම් ආයෙ දෙන්නෙ නෑ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,786
    29,837
    113
    කෑගල්ල
    Gedara hadanakota ganipu Temporary Line eka, permanent thanakata fix karala denn kiyala kohomada letter ekak liyanne
    මාත් දැන් ඔය වැඩේ කරන ගමන් ඉන්නේ. Appication එක download කරලා දෙන්න. එහෙම නැත්තම් ceb office එකට ගිහින් ගන්න. එක පොඩ්ඩක් වෙනස් online එකට වඩා.
    ඕක දෙනකොට L එක ගහලා. Main wire එක දාලා ඔක්කොම set කරලා තියන්න. මොකද සතියකින් engineer කියන එක එනකොට ඔක්කොම තියෙන්න ඕනේ. ඊට පස්සේ පොර තව පොඩි list එකක් දෙනවා ඒ ටික ගෙනත් තියලා ඉන්න ඕනේ.
    පොර කිව ලබන අඟහරුවාදා එන්න කියලා ගානක් ගෙවන්න තියනවා, එක ගේවපුවාම අරුන් එයි ටික දවසකින්.
     
    • Like
    Reactions: Asmodeus and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    680
    1,283
    93
    Gedara hadanakota ganipu Temporary Line eka, permanent thanakata fix karala denn kiyala kohomada letter ekak liyanne

    උඹේ ප්‍රාදේශීය විදුලිබලමන්ඩලයෙ ශාඛාවට කතා කරපන් ... ඊටපස්සෙ ඒකෙ ඉන්න ප්‍රාදේශීය ඉංජිනේරුවට අදාල ගැටලුව යොමු කරල බලපන් ඌ මොක්ද කියන්නෙ කියල

    නැත්තන් ගිහින් කෙලින්ම හම්බෙලා කතා කරපන් 👍
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,786
    29,837
    113
    කෑගල්ල
    ඔය ලියුම් හුත්තවල් ඕනේ නෑ. උන්ගේ application එකේ ඔක්කොම තියනවා. මම ඔවා දුන්නෙ නෑ. අරක download කරලා ගිහින් දුන්නා. උන් එක නෙමේ මේක ගග හැමනි හමනි හිටියා. මම එහෙනම් මේක මොකද දාලා තියෙන්නේ කියලා අහපුවාම බල්ලෝ වගේ බාර ගත්තා. ID copy එකක් ඕනේ අයිති කාරයාගේ.

    අයිතිය මාරු කරනව්වනම් එක වෙනම එකක්. එක පස්සේ බලපන්
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,024
    1
    1,745
    113
    Earth
    Application එකක් තියෙනවා. මං හිතන්නෙ ඒක පුරවන විදිය පැහැදිලි කරලා ඒ Branch එකේ දාලා තියෙනවා. බිල බලන්න්න මනු කියවන Dial එකට, වත්ත ඇතුලට එන්න වෙන විදියටනම් තියෙන්නෙ, එකපාරම eBill වලට ලියාපදිංචි වෙන්න, එතකොට අර මනුස්සයා එනවා වෙනුවට Remote usage එක read කරලා බිල email & sms වලින් එනවා.

    PS : ඇත්තටම පුලුවන් කමක් තියෙනම් eBill වලට register වෙන්න. අඩුමගානෙ ටික ටික හරි ඔය මංඩලේ පාඩු වෙනවා කියන එකට අපිට දායක වෙන්නෙ නැතුව ඉන්න පුලුවන්
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    748
    731
    93
    මාත් දැන් ඔය වැඩේ කරන ගමන් ඉන්නේ. Appication එක download කරලා දෙන්න. එහෙම නැත්තම් ceb office එකට ගිහින් ගන්න. එක පොඩ්ඩක් වෙනස් online එකට වඩා.
    ඕක දෙනකොට L එක ගහලා. Main wire එක දාලා ඔක්කොම set කරලා තියන්න. මොකද සතියකින් engineer කියන එක එනකොට ඔක්කොම තියෙන්න ඕනේ. ඊට පස්සේ පොර තව පොඩි list එකක් දෙනවා ඒ ටික ගෙනත් තියලා ඉන්න ඕනේ.
    පොර කිව ලබන අඟහරුවාදා එන්න කියලා ගානක් ගෙවන්න තියනවා, එක ගේවපුවාම අරුන් එයි ටික දවසකින්.
    Mokada ban E Documents eke name eka?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,136
    26,727
    113

    [සංවිධානයේ නම]​

    [ලිපිනය]
    [දුරකථන අංකය]
    [ඊමේල් ලිපිනය]

    [දිනය]

    කා: [සබඳතා පුද්ගලයාගේ නම/තනතුර]
    [ඉලක්ක ලිපිනය]

    විෂය: තාවකාලික විදුලි අරක්කුව ස්ථිර ලෙස ස්ථාපනය කිරීමේ අයදුම්පත

    ගරු [සබඳතා පුද්ගලයාගේ නම/අංශය],

    ඉහත විෂය මත ඔබගේ අවධානය යොමු කරන්නෙමි.

    [මේ වනවිට නිවසේ ඉදිකිරීමේ තත්වය සහ විදුලි අරක්කු සම්බන්ධ තොරතුරු විස්තර කරන්න. උදාහරණයක්: "අපගේ නව නිවසේ ඉදිකිරීම අවසන් වී ඇත. මේ දිනවල විදුලි පද්ධතිය සඳහා ස්ථිර අරක්කු ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පවතී."]

    අප විසින් මීට පෙර ලබාගත් තාවකාලික අරක්කුව අරඹුමට ප්‍රයෝජනවත් වූවාට ස්තුතිවන්ත වේ. එහෙත්, දැන් මෙම අරක්කුව ස්ථිර ස්ථානයකට ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පවතී.

    ඔබගේ උපදෙස් හා මගපෙන්වීම් මත, අදාළ ගාස්තුද සහ අනෙකුත් ක්‍රියාවලීන් සටහන් කර අප වෙත දැනුම් දෙනු මැනව.

    මෙම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, [ඔබේ දුරකථන අංකය] හෝ [ඔබේ ඊමේල් ලිපිනය] මඟින් මට සම්බන්ධ විය හැක.

    ඔබගේ සහයෝගය පිණිස ස්තුතිවන්ත වෙමි.

    භවදී,
    [ඔබගේ නම]
    [තනතුර]
    [සම්බන්ධාත්මක තොරතුරු]
    අනවර ඉදිකිරීම් වලටත්, තාවකාලික පදනමින් ගන්නවා PERMENENT කරගන්න බලාගෙන වංචනික අරමුණින්, මොකද යෝග්‍යතා වාර්තා බලන්නෙ නැහැ ගොඩක් උන්ගෙ, හොරට හදපු ඔප්පු වලටත් දීල තියෙද්දි, ඇතුලෙ අල්ලසට වැඩ කරන උන් ගෙදර යවන්නම ඕන.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,786
    29,837
    113
    කෑගල්ල
    Mokada ban E Documents eke name eka?
    https://www.ceb.lk/download-commercial-application/en

    මෙන්න මේකේ 4 වැනි එක. කාට හරි යන්න වෙලාවක් තියනවා නම් ගිහින් ඉල්ලා ගනින් උන් ළග තියන එකා වෙනස් මීට වඩා. ඔවාගේ ඉන්න උන් ඔය අලුත් format එක දන්නේ නෑ. නැත්තම් ඕක දීලා බලන්න. අයිති එක්කෙනා ගේ id copy එකත් අරන් යන්න. මහලොකු දෙයක් නෑ. ඕකුන්ට මොකක් දුන්නත් එනවා.
     
    • Love
    Reactions: Cricket crazy

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,506
    12,295
    113
    32
    ෆින්ලන්ඩ්
    . බිල බලන්න්න මනු කියවන Dial එකට, වත්ත ඇතුලට එන්න වෙන විදියටනම් තියෙන්නෙ, එකපාරම eBill වලට ලියාපදිංචි වෙන්න, එතකොට අර මනුස්සයා එනවා වෙනුවට Remote usage එක read කරලා බිල email & sms වලින් එනවා.
    Meka kohomada bun karanne..?
    kohomada register wenne.
    Meter box eka maru karanna wenawa da..? kiyak gewanna ona da..? hema palthkama oka tiyenawa da..?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,024
    1
    1,745
    113
    Earth
    Meka kohomada bun karanne..?
    kohomada register wenne.
    Meter box eka maru karanna wenawa da..? kiyak gewanna ona da..? hema palthkama oka tiyenawa da..?
    මීටර් එක මාරු කරන්න වෙයි (අලුතින් හයි කරන එක Digital Meter එකක්. දැනටමත් තියෙන්නෙ Digital Meter එකක් නම් මං හිතන්නෙ උන්ට තියෙන්නෙ සිම් එකක් දාල Config කරන්න, මගේ තිබ්බෙ පරණ මීටර් එකක් එක නිසා මට කෙලින්ම අලුත් එක හයි කරා). මං දන්න තරමින් නම් ebill වලට Switch වෙන්න නොමිලේ පුලුවන් තාම. eBill වලට register වෙන්න Application එකක් තියෙනවා, ඒක පුරවලා බාර දෙන්න තියෙන්නෙ. LECO CEB දෙකේම පුලුවන්

    PS : CEB එකෙ නම් Online Register වෙන්න පුලුවන් වගේ

    https://ebill.ceb.lk/Incognito/EbillRegistration
     
    Last edited: