Machan maara awlaka man inne

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    1,952
    384
    83
    Albuquerque, New Mexico.
    muu mee ahaka yana kunu godak karagahagena jeewithe widawanawa,gaani adare parana kollatalu mona labbakatada bn ehenum bande muuwa,gaani divorce wennath kamathi naa aye kasada badinna wenne nathi hinda mata hithenne

    muuta sex karanna denneth naa,mugen pinata kaka bibi innawa,oya wage ledawal karagahanna epa bn,hithapan meki hinda muge jeewithe kochara passata yanna adda
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    1,952
    384
    83
    Albuquerque, New Mexico.
    gaanige pawule unuth maara kapati,kalin kiyala naa kollek innawa kiyanaeka,thawa muuta kochara boru kiyanna adda,muu salli baage thiyana kollek hinda duwa muge kare gahuwa

    muu athtama paw,godak ahinsaka dial ekak kiyala hithenawa,gani ekige pawlai ekai muuwa rawattala thiyenne
    gaani muwa divorce karala parana kolla ekka giyath puduma wenna deyak na
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,393
    1,381
    113
    මහනුවර
    gaanige pawule unuth maara kapati,kalin kiyala naa kollek innawa kiyanaeka,thawa muuta kochara boru kiyanna adda,muu salli baage thiyana kollek hinda duwa muge kare gahuwa

    muu athtama paw,godak ahinsaka dial ekak kiyala hithenawa,gani ekige pawlai ekai muuwa rawattala thiyenne
    gaani muwa divorce karala parana kolla ekka giyath puduma wenna deyak na


    :rofl::rofl::rofl:
    2016
     

    365

    Member
    Apr 21, 2019
    26
    4
    3
    හැමෝටම ඔය වගේ ජීවිතේ කතාවක් තියෙනවා මචන්. සමහර උන් මොකුත්ම දන්නේ නැතුව මැරෙනවා. සමහරු දැනගෙන වෙන කරන්න දෙයක් නැතිකමට මැරි මැරී ජීවත් වෙනවා..අනිත් උන් ඒ දේවල් දැනගෙන ඒවා පිළිඅරන් ජීවත් වෙනවා...අනිත් උන් ඔක්කොම අතඇරලා දානවා...මගේ කතාවත් මන් වෙලාවක මේකම දාන්නම්.. එතකොට උබම හිතල බලපන් මොකක්ද ගන්න පුළුවන් හොදම තීරණය කියලා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    5,242
    3,674
    113
    Fantasy
    හැමෝටම ඔය වගේ ජීවිතේ කතාවක් තියෙනවා මචන්. සමහර උන් මොකුත්ම දන්නේ නැතුව මැරෙනවා. සමහරු දැනගෙන වෙන කරන්න දෙයක් නැතිකමට මැරි මැරී ජීවත් වෙනවා..අනිත් උන් ඒ දේවල් දැනගෙන ඒවා පිළිඅරන් ජීවත් වෙනවා...අනිත් උන් ඔක්කොම අතඇරලා දානවා...මගේ කතාවත් මන් වෙලාවක මේකම දාන්නම්.. එතකොට උබම හිතල බලපන් මොකක්ද ගන්න පුළුවන් හොදම තීරණය කියලා.
    මේ දවස්වල ෆ්‍රී හින්දා ඉක්මනට දාන්ඩ මචෝ. අපිට ගන්න දෙයක් ඇතිනේ කතාව කොහොම උනත්
     
    • Like
    Reactions: TWishwadeepa

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    3,267
    3,369
    113
    20
    Matara
    appa.kasada bandinnath epa una meka kiyewwahama.kohoma unath dan prashana wisandagena hondin pawul jeewithe gewanawa athi kiyala hithenwa.umbe iwaseema supiri machan.anyway good luck!:)

    habayi aparade ube jeewithe ohoma gewune oya tika.:sorry:best time.oya kellonge aththa heti mama hithanne.;):D
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    5,731
    807
    113
    ai kiyanna oneda?
    නියම පිරිමියෙක් වගේ ඉවසන් පවුල මෙච්චර කලක් රැකගෙන ආපු උබට මචන් මම සැහෙන්න ගරු කරනව මුලින්ම...
    මෙච්චර කලක් මෙච්චර දෙයක් ඉවසපු උබ තව ටික කලක් ඉවසල ඉදපන් මචන්.. ඕව මචන් ගිය ආත්මවල කරපු පව්.. නිතරම වයිෆ් එක්ක පන්සල් ගිහින් බොදිපුජා තියන්න.. තව ටික දවසකින් ඔය ඔක්කොම හරියයි මචන්

    උබේ ඉවසීමට මම හිස නමා උබට ආචාර කරනව....


    Ube katin mecchara lassana wadanak ahema enawada bn. shoook neh @miyuru4u @.::[email protected]::.




    machan mokada ube den prashna wisandala happy eke da?