Machan maara awlaka man inne

hesian99

Well-known member
  • Jul 17, 2020
    639
    824
    93
    හදෙන්
    හැට්ස් ඕෆ් මචන් උබේ ඉවසීමට මේක ටිකක් කල් එකක් හින්දා මන් දැන් මොනවා වෙලාද කියන එක නම් දන්නේ නෑ ඒත් මට නම් හිතෙන්නේ ඕක සාමාන්‍යයි මචන්.. ලව් දැනෙන්න ගන්නවා ගෑනුන්ට ඔහොම උබ පට්ටම පොරක් වගේ වැඩ කරලා තියෙන්නේ ටිකක් තරහා ගත්තත් සමහර වෙලාවට

    මන් දන්න තරමින් ගෑනු හරි ලෝබයි ඔය වගේ පිරිමින්ට මොනවා කිව්වත් එලකිරි මචන් ! ජය
     
    • Like
    Reactions: hodakolla