Machan mara awlaka watila inne

topkollek

Well-known member
  • May 22, 2014
    35,715
    1
    48,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර වෙලා ගෙදරින් පලයන් කුලී ගේකට. ඊට පස්සෙ ඉක්මනට ගෙදර වහලෙ ඉඳල ගලවල විකුණපන්. බිත්ති උලුවහු.. බිම ටයිල් ඔක්කොම. ඊටැ පස්සෙ පොලොව හාරල පස් විකුණපන්. වත්තෙ ගස් දරට හරි දියන්.

    පොලී මුදලාලිට ඊටැ පස්සෙ ඕනෙ එකක් කරගන්න කියපන්:lol:
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මු තනි කෙප්පයක් ගහන්නේ,බලපන්කො උට අහු වෙලා reply දාපු ගාන :sorry::sorry:

    මෝඩ සිංහලු අන්දන්න්න පට්ටම ලේසියි :lol::lol:

    Machan, It doesn't matter if he is fake or lie here.
    Consider the case. Consider all the aspects that he can take actions. it will help someone someday.

    That is the purpose we reply in this public forums. ;)
     
    • Like
    Reactions: thelaa rox

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    833
    345
    63
    LK
    අලුත් එකකින් ආවේ මාව එක්ස්පෝස් වෙන නිසා.

    මචං මේකයි කේස් එක මගේ තාත්ත සම්බන්ද දෙයකින් අපි ලොකු අමාරුවක වැටිල ඉන්නේ ලක්ෂ 10ක නයක් ඒ උනාට දැන් ගෙවන්න වෙලා 1763000ක් විතර. මම සිද්දිය කියන්න කැමති නෑ අපේ තාත්ත සම්බන්ද නිසා. ඒයා දැන් ජීවතුන් අතරත් නෑ.

    මම දැන් කරන්නේ පොඩි ජොබක් දවසට 800ක් වත් නෑ සෙට් වෙන්නේ දවල්ට කෑවම.

    මේ නය එන්න එන්නම වැඩි වෙනව. නඩු දාන්න හදන්නේ. අම්මත් හෙන ‍ප්‍රශර් එකක ඉන්නේ.

    අම්ම කියනව මට මොනා හරි කරන්නලු. ඒත් බන් මට කියල කරන්න දෙයකුත්නෑ.

    මගේ බයික් එක විකුන්නොත් රු 140000ක් විතර හොයාගත්ත හැකි ඒත් ඉතිරි ගාන මා කීපයක් අැතුලත කොහොම හොයන්නද කියල හිතා ගන්න බෑ බන්. මට පිස්සු වගේ.

    මම බැලුවේ බන් දැන් කරන රස්සාවෙන් අයින්වෙලා මොනා හරි විකුනන්න වත් කියල. වෙන ටවුමකට ගිහින් මවුවෙන මිනිහෙක් මිනිහෙක් ගානෙ හරි පොතක් හරි මොකක් හරි විකුනල වැඩිපුර කීයක් හරි හොයාගන්න. අවුරුද්දක් ඇතුලට පියෙව්වෙ නැත්නම් සින්න වෙනව බන් :sorry: ඇවුරුද්දකුත් නෑ මා 11ක් වගේ තියෙන්නේ.

    අම්ම හැමදාම මට බනිනව බන්. ගෙදරත් නිකන් අපායක් වගේ. :dull: මේ පලහිලව් නිසා මම බදින්න හිටපු කෙල්ලගේ ගෙදරිනුත් දැන් කේස්. කොහොම හරි දැනගෙන සීන් එක.

    මට දවසට රු 8000ක් වත් අඩුම සෙට් උනේ නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ.

    මචං මේක හරියාවිද බන්. දන්න ටවුමේ කරන්නෑ විලිලැජ්ජාවයිනේ දන්න කෙනෙක් දැක්කොත්. ගෙදරටත් කියන්නෑ මම මේක. පොත් විකුන්නත් පොත් කීයක්නම් විකුනන්න ඕනෙද රු 8000ක් දවසට සෙට් කරගන්න. රෙදි විකුන්නත් ඒක තැනින් තැනට ගිහින් මිනිසසු හම්බ වෙලා විකුනන්න බෑ. පොලකට යන්න ඕන ඒකත් හරියන්නෑ. අනේ මංද බන්.

    උබල හිතන්නේ මේක ප්‍රැක්ටිකල් දෙයක්ද? මම කරන්න ඉන්න ජොබෙනුත් අයින් වෙන්න හදන්නේ. :sorry:

    මචන් ගෙදර වටිනාකම කීයක් විතර වෙනවද ....කීයකට විකුනන්න පුලුවන් ද ...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මු තනි කෙප්පයක් ගහන්නේ,බලපන්කො උට අහු වෙලා reply දාපු ගාන :sorry::sorry:

    මෝඩ සිංහලු අන්දන්න්න පට්ටම ලේසියි :lol::lol:

    ithin ubath fake ne huththo :lol: thoth fake ekakin awilla me anith unge ada kuda hoyanawa :lol:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :lol: hari hina ne? :D ridila mukuth kiyaganna deyak nathi unama anthimata ubata ochcharai karanna thiyenne :D

    hi-istock-dog-bite-852.jpg


    (දැන් අයිමත් පන දාගෙන කොටපන් )
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,098
    31,708
    113
    KY
    ඉඩමේ ඔප්පුව තිබ්බේ තාත්තා නමට ද බන් ?
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    උබලගෙ රිප්ලයි වලට තෑන්ක්ස්. ඒත් උබල තේරුම් අරන් නෑ මගේ තත්වේ. මගේ අම්මට තේරුම් කරන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද.

    මම අද හෙටම බයික් එක දීල දානව ඒකේ සල්ලි අරූට දීල තව කල් ඉල්ලගන්න ට්‍රයි එකක් දෙනව.

    මේක අමාරුවෙන් බේරගන්න ගියොත් අනිවාර්යෙන්ම මට අරුන්ගෙන් කන්න වෙනව. එහෙම උනොත් අම්ම තනිවෙනව. කේස් ගොඩයි.

    ගත්තනම් ඉතින් ගෙවන්නම වෙනවනේ.

    මොකක් හරි අයිඩියා පාරක් දියල්ල මචං. uber කරන්න මට වාහනයක් නෑ බන්. නමුත් අයිඩියා එකට තෑන්ක්ස්.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Machan, It doesn't matter if he is fake or lie here.
    Consider the case. Consider all the aspects that he can take actions. it will help someone someday.

    That is the purpose we reply in this public forums. ;)

    :):):)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,098
    31,708
    113
    KY
    තාත්ත‍ගේ නමට
    අෆ්ෆා එකනේ බන් සින් එක. ගේ විකුනලා මචන් අඩුව අරුට දීල ඉතිරි එකෙන් ඉන්න ගෙයක් ගන්න පුළුවන් නේ..? මම දැක්ක ලක්ෂ 69ට විතර ගෙවල් තිබ්බා මචන්. ගේ බැරිද කෝටියකට විතර දෙන්න ?


    transit-homes-prices_orig.jpg
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    අෆ්ෆා එකනේ බන් සින් එක. ගේ විකුනලා මචන් අඩුව අරුට දීල ඉතිරි එකෙන් ඉන්න ගෙයක් ගන්න පුළුවන් නේ..? මම දැක්ක ලක්ෂ 69ට විතර ගෙවල් තිබ්බා මචන්. ගේ බැරිද කෝටියකට විතර දෙන්න ?


    transit-homes-prices_orig.jpg

    අම්ම කැමති නෑනේ බන් ගේ විකුනන්න. ඒකනේ අවුල. මට මොනා හරි කරල ගෙවන්නලු.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,575
    3,111
    113
    ලොකෙන් උතුම් රටේ
    උබලගෙ රිප්ලයි වලට තෑන්ක්ස්. ඒත් උබල තේරුම් අරන් නෑ මගේ තත්වේ. මගේ අම්මට තේරුම් කරන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද.

    මම අද හෙටම බයික් එක දීල දානව ඒකේ සල්ලි අරූට දීල තව කල් ඉල්ලගන්න ට්‍රයි එකක් දෙනව.

    මේක අමාරුවෙන් බේරගන්න ගියොත් අනිවාර්යෙන්ම මට අරුන්ගෙන් කන්න වෙනව. එහෙම උනොත් අම්ම තනිවෙනව. කේස් ගොඩයි.

    ගත්තනම් ඉතින් ගෙවන්නම වෙනවනේ.

    මොකක් හරි අයිඩියා පාරක් දියල්ල මචං. uber කරන්න මට වාහනයක් නෑ බන්. නමුත් අයිඩියා එකට තෑන්ක්ස්.

    මම කියනවට ඌ නඩු දාන්න කලින්, ණය සහන මණ්ඩලයට පලයන්, ඉඩම තාම සින්න වෙලා නැහැනේ, සින්න වෙන දවසක් තියෙන් ලියුමක් තියෙනවද ? උන් අනිවා උබට උදව් කරයි, දන්න විදියට උබට ඔය ණය ගෙවන්න සහන කාලයක් උන් හඳලා දෙයි, අසාධාරණ විදියට පොලිය අය කරන්න බැහැ එකට උන් විසඳුමක් දෙයි., එහෙම නැත්තන් මේ නම්බර් එකට පොඩ්ඩක් කතා කරලා බලපන් - ණය සහන මණ්ඩලය 011-2695355, ලැජ්ජ වෙන්න දෙයක් නැහනේ බන්, මොකද උබ එතනින් ගෑනු ගන්න යන්නේ නැහැනේ . . .