Mage kathawa mata kela una ban

kasun_kbp

Well-known member
  • May 12, 2015
    4,792
    1
    11,190
    113
    Kaduwela
    උබ දැන් ඉන්න තැන ගැන සතුටුයි බං. උබ වටේ එලකිරි කොල්ලො ටිකක් දැන් ඉන්නවා. උබේ මල්ලිත් චැනල් එකක් පටන්ගෙන තිබ්බා දැක්කා. උබ හිටපු තැනට මං වැටිලා. කරන්න දෙයක් නෑ. ලිදට වැටිච්ච එකා ගොඩ එන්න ඕනි ලිං කටෙන්මයි.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,015
    3,123
    113
    Moratuwa
    Lagadima dan update eka dennam umbalata.sahena deyak igena ganna puluwan wei jewetheta umbalageth..


    මිනිස්සු වැටෙන්නේ හිතාගන්න බැරි විදියට බන්. . උබේ කතාව දාපන්කෝ මටත් ගන්න දෙයක් තියෙයි. .
    මමත් කෙලෝගෙන ඉන්නේ. . :(
     

    DarkLife

    Junior member
  • Nov 13, 2012
    64
    19
    8
    මම මේ දැන් ජීවිතේ නැතිකරගන්න හදපු එකෙක්ගේ හිත හදලා ආවා විතරයි. .
    ඌ අඩ අඩ ඌගේ කතාව කිව්වේ ඌටත් යලුවෝ කෙලලා තියෙන්නේ. . උ ගොඩනගපු බිස්නස් එක කස්ටර්මර්ස්ලත් එක්කම යාලුවෝ අරගෙන අරූට හෙටම බිස්නස් එක කරපු තැනින් යන්න කියලා. . ඌ බිස්නස් කරලා තියෙන්නේ වෙන එකෙක්ගේ තැනක. .

    මට මේ තේඩ් එකේ මුල කියවද්දි හිතුනේ ඒ උබද කියලා. .
    පස්සේ හිතුනා ඒ වෙලාවේ ඌත් එක්ක උබත් හිටියනම් කොච්චර හොදද කියලා. .

    දැන් මචන් උබට මොකක්ද වෙන්න ඕනේ?
    මොකක්ද උබ මේ මොහොතේ කරන රස්සාව? ඒකෙන් කීයක් හෙව්වැකිද?
    උබට ගෙවන්න තියෙන්නේ ලක්ශ 30ක් නිසා ලේසියෙන්ම ගේම ගහගන්න පුලුවන් වෙයි. .
    උබ දැනට ඔය ලක්ශ 30 නයවෙලා තියෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්. .
    උබලට තියෙන දේපල ගැන විස්තර කරපන් මන් උබට ගේම ගහන විදිය කියන්නම්. .

    උඹ උඹගේ ණය ගෙවලා ඉවරද මචන්?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,169
    1
    80,320
    113
    Leasing World
    යාළුවො මාළුවෝ..යාළුවො ගොඩක් ඕන නැහැ..හිත හොද එක යාලුවෙක් හිටියහම ඇති.එහෙම එකෙක් මාත් තාම හොයනවා..

    sirama kathawa bn eka thama
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    805
    281
    63
    Ratnapura
    Salli athata avata vadak naa hariyata manage kara ganna bari nam.. Oka thanikarama ube varadda. Anika yaluvo ekka bussiness karannath epa.. mage hodama yaluvath katha kala mage evata hawl venna.. thaniyama karana eka hamadetama hodai.. Salli hoyapu eka dannava aye hoyanne kohomada kiyala.. himita naya berala thaniyama himita udata enna.. varaduna than danna hinda lesi.. Good luck machan
     
    • Like
    Reactions: Dhanushka.N

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,868
    5,641
    113
    In the eyes of my girl
    Salli athata avata vadak naa hariyata manage kara ganna bari nam.. Oka thanikarama ube varadda. Anika yaluvo ekka bussiness karannath epa.. mage hodama yaluvath katha kala mage evata hawl venna.. thaniyama karana eka hamadetama hodai.. Salli hoyapu eka dannava aye hoyanne kohomada kiyala.. himita naya berala thaniyama himita udata enna.. varaduna than danna hinda lesi.. Good luck machan
    mu tamat ohomama tamai lajja na