මම කියන්නේ තීරක බලය නෙවෙයි මෙතන ඕන. විකල්පය එකතුවෙලා මැතිවරනයේ ලක්ෂ 30ක් ගන්න එක.ඒකෙන් ආසන 30කට ගිහින් විකල්පය විසින් සුලුතර ආන්ඩුවක් පිහිටුවා ගන්න එක.ඒකට යූන්පි හෝ පොදු ජන පෙරමුන දෙකෙන් එකක සහාය ගන්න පුලුවන්.හැබයි උන්ට ඇමතිකම් නෑ.විපක්ෂයේ ඉඳන් සුලුතර ආන්ඩුවට සහාය දෙන්න.ඇමතිවරු දහදෙනෙක්ගේ ආන්ඩුවක් ඇති.එහෙම බැරිනම් යූන්පි එක සහ පොදු ජන පෙරමුන එකතුවෙලා ජාතික ආන්ඩුවක් ගහගන්න කියලා විපක්ෂේ ඉන්න එක.
සිස්ටම් එක ඇත්තටම වෙනස් කරන්න ඕන නම් වෙන්න ඕන ඔය වගේ දේවල් තමයි, ඒත් මගේ අක්මාවට ලාවට දැනෙනවා මේ චන්දෙන් පස්සෙ එන්පීඑම් එක මිස්සිඔන් අකම්ප්ලිශ්ඩ් නිසා මිසිං වෙලා යයිද කියලත්