Malaysia Living Cost

aliman

Well-known member
  • Dec 27, 2008
    1,431
    381
    83
    Nugegoda
    මචංලා Malaysia වල ඉන්න අය එහෙ Living Cost එක දානවද. එක එකා කියන ගණන් වෙනස් එක නිසා හිතාගනින බෑ. මෙන්න මෙවට යන වියදම
    Location: KL හො අවට
    Transport KL වලට
    Appartment / Studio cost
    Food කඩ කෑම තුනි වේලම
    Internet/Mobile package/Electricity/Water
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    16,990
    9,051
    113
    Food කඩ කෑම තුනි වේලම

    death certificate thama 3 welama kawoth eliyen
     
    • Wow
    Reactions: NRTG

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,431
    381
    83
    Nugegoda
    gannang nam awlak naha
    thel kala marenna wenne
    uba indian ewun ekka nam inna epa
    racism tham
    නැ ලංකාවෙ එවුන් එක්ක ඉනින වෙන්නෙ. Uba එහෙ නම් ඉන්නෙ cost කොහොමද
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,778
    5,943
    113
    Location: KL හො අවට
    Transport KL වලට = its depend on your choose ( by bus around 100 MYR)
    Appartment / Studio cost = Minimum 2000 MYR+
    Food කඩ කෑම තුනි වේලම = per day around 20 MYR
    Internet= 250 MYR
    Mobile package =60 MYR
    Electricity= 60 MYR
    Water = 20 MYR
    any way Malaysia Is Muslim Shithole
     
    • Like
    Reactions: NRTG and aliman

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,431
    381
    83
    Nugegoda
    Location: KL හො අවට
    Transport KL වලට = its depend on your choose ( by bus around 100 MYR)
    Appartment / Studio cost = Minimum 2000 MYR+
    Food කඩ කෑම තුනි වේලම = per day around 20 MYR
    Internet= 250 MYR
    Mobile package =60 MYR
    Electricity= 60 MYR
    Water = 20 MYR
    any way Malaysia Is Muslim Shithole
    Thanks mcn
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,679
    113
    කම්පැනියට කෑම දෙන්න කියහන් කෝ යාලුවෙක් ට්‍රෙන්ඩ් එකේ වැඩ උන්ට වේල් 2ක් දෙනවා කෑම රෙන්ට් ගෙවාගෙන වයිපර් එක එක්ක ඉන්නේ පොර වයිපරේ ජොබ් කරන්නේත් නෑ පඩියෙන් තමා ජීවත් වෙන්නේ මිනිහගේ
     
    :(
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,431
    381
    83
    Nugegoda
    කම්පැනියට කෑම දෙන්න කියහන් කෝ යාලුවෙක් ට්‍රෙන්ඩ් එකේ වැඩ උන්ට වේල් 2ක් දෙනවා කෑම රෙන්ට් ගෙවාගෙන වයිපර් එක එක්ක ඉන්නේ පොර වයිපරේ ජොබ් කරන්නේත් නෑ පඩියෙන් තමා ජීවත් වෙන්නේ මිනිහගේ
    පොරගේ පඩි හොදද? නෑ බන් අපේ කෑම දෙන්නේ නෑ
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,448
    411
    83
    Location: KL / PJ
    Transport KL / PJ වලට = KL LRT, MRT, Monorail, BRT, Rapid KL bus Unlimited with My50 / My30 = RM30 / RM50
    Appartment / Studio cost = RM1500 above for studio or 3 bed room unit. depends on condo
    Food කඩ කෑම තුනි වේලම = RM 20 per day Chinese or mamak
    Internet= RM 102 for 100Mbps from Time Fiber
    Mobile package = RM 28 Digi 600mins call / 10GB
    Electricity= RM 50 - 60 with AC
    Water = RM 6
     
    අඩේ thanks බං

    Mehata wada adui neda
    ow එත් tax ගහනවා
    ------ Post added on Mar 29, 2022 at 7:59 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,679
    113
    පොරගේ පඩි හොදද? නෑ බන් අපේ කෑම දෙන්නේ නෑ
    මම හිතන්නේ ඉස්සර ලන්කාවෙන් 2ක් වගේ ගත්තා මිනිහා ඔෆිස් එකේ වැඩ කරන්නේ හැබයි CAD/CAM කරන්නේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,529
    113
    MYR 4000/- was enough for a single guy to live happly with all facilitys back in 2018. Dont know about 2022.
    268000

    කම්පැනියට කෑම දෙන්න කියහන් කෝ යාලුවෙක් ට්‍රෙන්ඩ් එකේ වැඩ උන්ට වේල් 2ක් දෙනවා කෑම රෙන්ට් ගෙවාගෙන වයිපර් එක එක්ක ඉන්නේ පොර වයිපරේ ජොබ් කරන්නේත් නෑ පඩියෙන් තමා ජීවත් වෙන්නේ මිනිහගේ
    ithiriyk karanna barida ban
    ithiriyak nathanam aparaade ne
    ------ Post added on Mar 29, 2022 at 8:09 AM