Maliban da Munchee da Hoda?

Maliban da Munchee da Hoda?

  • Maliban

    Votes: 201 67.0%
  • Munchee

    Votes: 99 33.0%

  • Total voters
    300

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    943
    113
    කලුතර
    මට නම් Maliban තම්යි... Munchee වල මහ අමුතු කෘතිම රසයක් තියෙන්නේ.. අනිත් එක munchee quality එක මදි... පෙනුම විතරයි..
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    newpicture21b.png


    ඇයි මචන් උබ ඕක කියන්න fake account එකක් හදන අවේ...එළකිරි එක් උබ බොරුවට මැලිබන් එක promote කරන්න හදන්න එපා.... අනික ElaKiri.com එකේ උබලගේ company වල promotion(ads ) දන්නා තියා ගන්න එපා,
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,584
    738
    113
    In La Srinka
    newpicture21b.png


    ඇයි මචන් උබ ඕක කියන්න fake account එකක් හදන අවේ...එළකිරි එක් උබ බොරුවට මැලිබන් එක promote කරන්න හදන්න එපා.... අනික ElaKiri.com එකේ උබලගේ company වල promotion(ads ) දන්නා තියා ගන්න එපා,


    attachment.php



    hari ithin uba munchee ekata kade yanne nathuwa idapanko :D
     

    Attachments

    • Untitled-2.jpg
      Untitled-2.jpg
      77.3 KB · Views: 56

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,854
    372
    83
    හාමු ළග
    attachment.php



    hari ithin uba munchee ekata kade yanne nathuwa idapanko :D

    ඔක්කමල්ලා කඩේ යනවා මෙතන
    අනික ඕක මන්චි ලොගෝ එක නෙවේ උන්ගේ මෙන් කම්පැනිය CBL logo එකේ ඔටුන්න
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,584
    738
    113
    In La Srinka
    ඔක්කමල්ලා කඩේ යනවා මෙතන
    අනික ඕක මන්චි ලොගෝ එක නෙවේ උන්ගේ මෙන් කම්පැනිය CBL logo එකේ ඔටුන්න
    ah ow ow danui mathak une.. CBL Logo eka :D
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    මම දාපු logo එක නෙමෙයි ප්‍රශ්නේ,අරු මේකේ fake account හදන් ඇවිත් උන්ගේ company ads දනා එකයි.අනික Elakiri.com කියන්නේ එක එක Company ads දන එකක් නෙමෙයි නේ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    ලොවෙත් මංචී තමා... සතරේ නිසා නම් නෙමෙයි කියන්නෙ. මම කොහේ හරි යන්න ගියත් ගෙනියන්නේ මංචී තමා.. කවුරු මොක කීවත් මගේ නම් ටේස්ට් එකයි choice තියෙන්නේ මංචී වල. අනිත් එක මංචී එකේ තියෙන range එක variety එක ලංකාවේ තියෙන වෙන කිසිම බිස්කට් එකක නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලපං. අලුත් රහ තියෙන බිස්කට් එකක් හදන්නේ මංචී එකෙන් විතරනේ බං.
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,854
    372
    83
    හාමු ළග
    maliban nam 100% sinhala kenekuge ban.munchee nam sure naha.

    http://en.wikipedia.org/wiki/Maliban_Biscuit_Manufactories_Limited

    :shocked:machan munchee hambayek geda?

    Ow bun ... Any way maliban thami hoda ...

    බොරැ දාන්න එපා බං මැලිබන් වගේම මන්ච්ත් සිංහලයෙක්ගේ

    Group Chairman - Mr. Mineka Wickramasingha
    Deputy Chairman - Mr. Ramya Wickramasingha
    leadership.jpg
     
    Last edited: