Maliban da Munchee da Hoda?

Maliban da Munchee da Hoda?

  • Maliban

    Votes: 201 67.0%
  • Munchee

    Votes: 99 33.0%

  • Total voters
    300

buddhikarr

Junior member
  • Feb 12, 2009
    214
    4
    18
    45
    Gampaha
    Handunaganna Niyama de.... Maliban Dan Karaganna deyak nathuwa Munchee Brand Eke products gedi pitin copy karanawa.
    Munchee Hawaiian Cookies Mulinma haduwe Kawda?????????????
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015
    newpicture21b.png


    ඇයි මචන් උබ ඕක කියන්න fake account එකක් හදන අවේ...එළකිරි එක් උබ බොරුවට මැලිබන් එක promote කරන්න හදන්න එපා.... අනික ElaKiri.com එකේ උබලගේ company වල promotion(ads ) දන්නා තියා ගන්න එපා,

    man mokatada yako eka ekawa promote karanne?anika mama lankawe neme inneth.mehe shops wala godak thiyenne maliban.mata dana ganna ona wela thibbe lankawe aya kamathi mona brand ekatada kiyala witharai.eka kohomada promote kireemak wenne?:lol:.maliban ekata votes wadi ekata mata karanna deyak naha.uba munchee eke wada karana hinda ubata ridunatath mata karanna deyak naha.:no:
     
    Last edited:

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    නැහැ පේරා,මට company 2ක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ,මොකද ලංකාවෙත් / පිටරටත් වැඩිපුරම විකිනේන්නෙත් / වැඩිපුර මිනිස්සු කැමතිත් මන්චි බිස්කට් වලට.ලංකාවේ බිස්කට් මාර්කට් එකෙන් වැඩිම මාර්කට් එක තියෙන්නෙත් මන්චි වලට,අනික ලංකාවෙන් වැඩි පුරම බිස්කට් export කරන්නෙත් මන්චි...එක නිසා මට company 2k ගෙන කිසිම ප්‍රශ්නයක් නැහැ.
    එත් මචන් අරු අපේ එළකිරි එකේ Fake Account හදාගෙන උන්ගේ company එකේ ads දාන එකයි ප්‍රශ්නේ ......
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015
    මම දාපු logo එක නෙමෙයි ප්‍රශ්නේ,අරු මේකේ fake account හදන් ඇවිත් උන්ගේ company ads දනා එකයි.අනික Elakiri.com කියන්නේ එක එක Company ads දන එකක් නෙමෙයි නේ....

    pala pala mama uba wage higannek neme eka eka company walata pu*a denne.mama lankawe jeewitheta jobak karala naha.uba ube purudda kiyawanna epa.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015
    නැහැ පේරා,මට company 2ක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ,මොකද ලංකාවෙත් / පිටරටත් වැඩිපුරම විකිනේන්නෙත් / වැඩිපුර මිනිස්සු කැමතිත් මන්චි බිස්කට් වලට.ලංකාවේ බිස්කට් මාර්කට් එකෙන් වැඩිම මාර්කට් එක තියෙන්නෙත් මන්චි වලට,අනික ලංකාවෙන් වැඩි පුරම බිස්කට් export කරන්නෙත් මන්චි...එක නිසා මට company 2k ගෙන කිසිම ප්‍රශ්නයක් නැහැ.
    එත් මචන් අරු අපේ එළකිරි එකේ Fake Account හදාගෙන උන්ගේ company එකේ ads දාන එකයි ප්‍රශ්නේ ......



    thota mokakda thiyena p*ke amaruwa mage account eka gana?ayi thota witharada me site eke account hadanna puluwan?
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,854
    372
    83
    හාමු ළග
    thota mokakda thiyena p*ke amaruwa mage account eka gana?ayi thota witharada me site eke account hadanna puluwan?

    බොරැ දාන්න එපා බං මැලිබන් වගේම මන්ච්ත් සිංහලයෙක්ගේ

    Group Chairman - Mr. Mineka Wickramasingha
    Deputy Chairman - Mr. Ramya Wickramasingha
    leadership.jpg

    උඹට මේවා පෙන්නේ නැහැ නේ :rofl:
    මං සර්ච් කලේ උන්ගේ වෙබ් එකෙන් උඹටත් ඒක කරන්න තිබුනානේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015
    උඹට මේවා පෙන්නේ නැහැ නේ :rofl:
    මං සර්ච් කලේ උන්ගේ වෙබ් එකෙන් උඹටත් ඒක කරන්න තිබුනානේ

    e mokadata?mata ubata wage amaruwak naha.mata danaganna ona wela thibbe me brand deken hoda mokakda kiyala withrai.ara kawuda ekek thama munchee eka hambayek ge kiyala kiwwe.


    anika dan ubala mona kiwath malinban walata thama wadi kamaththa.:lol:munchee kare maliban copy karapu eka.ithin uba copy kapan.api kanne original:lol::lol::lol::lol:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,854
    372
    83
    හාමු ළග
    e mokadata?mata ubata wage amaruwak naha.mata danaganna ona wela thibbe me brand deken hoda mokakda kiyala withrai.ara kawuda ekek thama munchee eka hambayek ge kiyala kiwwe.


    anika dan ubala mona kiwath malinban walata thama wadi kamaththa.:lol:munchee kare maliban copy karapu eka.ithin uba copy kapan.api kanne original:lol::lol::lol::lol:

    බළලා පනී එළීයට :lol:

    මටත් අමාරැවක් නැහැ ඒත් බොරැ දාන්න එපා
    මටනම් මන්චිත් එකයි මැලිබනුත් එකයි දෙකම කනවා
    මැලිබන් ලෙමන් පෆ් එකයි චීස් බිස්ට් එකටයි ගහන්න කිසි එකක් නැහැ වගේම මංචි ස්නැක් කැකර් එකයි සුපර් කැකර් එකයි පට්ටා
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    කවුද කඩේ යන්නේ/කාටද රිදිලා තියෙන්නේ කියල උබගේ කතා කිරිල්ලෙන් අපි හැමෝටම හොදට තේරෙනවා......
    පවුනේ......
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015
    බළලා පනී එළීයට :lol:

    මටත් අමාරැවක් නැහැ ඒත් බොරැ දාන්න එපා
    මටනම් මන්චිත් එකයි මැලිබනුත් එකයි දෙකම කනවා
    මැලිබන් ලෙමන් පෆ් එකයි චීස් බිස්ට් එකටයි ගහන්න කිසි එකක් නැහැ වගේම මංචි ස්නැක් කැකර් එකයි සුපර් කැකර් එකයි පට්ටා

    කවුද කඩේ යන්නේ/කාටද රිදිලා තියෙන්නේ කියල උබගේ කතා කිරිල්ලෙන් අපි හැමෝටම හොදට තේරෙනවා......
    පවුනේ......

    munchee eke wada karana un dennekta ridila..:lol:ane manda..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015
    බළලා පනී එළීයට :lol:

    මටත් අමාරැවක් නැහැ ඒත් බොරැ දාන්න එපා
    මටනම් මන්චිත් එකයි මැලිබනුත් එකයි දෙකම කනවා
    මැලිබන් ලෙමන් පෆ් එකයි චීස් බිස්ට් එකටයි ගහන්න කිසි එකක් නැහැ වගේම මංචි ස්නැක් කැකර් එකයි සුපර් කැකර් එකයි පට්ටා

    mokakda dan mama dapu boruwa.kiyapan balanna
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    ඉතින් මචන් උබලගේ company එකටත් සල්ලි දීල ගන්න තිබ්බනේ.......
    අනික "National Chamber of Exporters of Sri Lanka (NCE)" එකේ උබලගේ company එකත් member කෙනෙක් නේ......