machan meke liyala tiyena widihata dengu hadila tibunada danne na.යාලුවනේ පොඩි කේස් එකක් තියෙනවා.
දැනට සතියකට විතර කලින් මට සෙම් ගෙඩි හැදිලා තිබ්බා.
ටික දවසක් යනකොට ඉතින් අඩු උන නිසා ගනන් ගත්තේ නැහැ.
හරියටම ඊට පහුවෙනිදා ආපහු හැදුනා. මාර අමාරුයි.
උදේට නැගිටිනකොට උගුර ඉන්න බැරි තරම් රිදෙනවා. කතා කරගන්නත් අමාරු තරම්
හැබැයි ටිකක් පැය 5ක් 6ක් යනකොට අඩු වෙනවා
ඉතින් දැන් දවස් දෙකක් තුනක් තිස්සේ මගේ නහයෙනුයි කටිනුයි ලේ යනවා
මම හරියටම බැලුවා ඒ ලේමද කියලත්. බලද්දි ලේ තමයි
ගිය දවස් ටිකේ කෙල්ල මාත් එක්ක තරහා වෙලා හිටිය නිසා ගොඩාක් සිගරට් නම් බිව්වා.
ගොඩාක් කල්පනා කරා. නිදා ගත්තෙත් ටිකක් අඩුවෙන්.
හරියකට කෑම කන්නත් බැරි උනා.
කොටින්ම කිව්වොත් අන්තිමට මටම තේරුනා මගේ ශරීරය ටිකෙන් ටික දුර්වල වෙනවා කියලා.
ඉතින් ආපහු සාමාන්‍ය විදිහට කෑම බීම නම් ගත්තා
ඒත් මෙහෙම දෙයක් උනේ නැහැ. මීට කලින් මෙහෙම දෙයක් කවදාවත් වෙලාත් නැහැ
මට පීනස ඇත්තෙත් නැහැ. ඒ උනාට දැන්නම් පොඩ්ඩක් බයයි නෙමෙයි ලැජ්ජයි වගේ
තාමත් හැබැයි ගෙදරට කිව්වේ නැහැඅම්මට කියන්න බයයි.
පොඩි Idea එකක් දෙනවද මට මේ මොකක්ද වෙන්න යන්නේ කියලා
ඔයාලට ගොඩාක් පිං![]()
![]()
![]()
![]()
![]()
සිරාවට මචන්. උඹ මල ගෙදර ගියාද. මමත් පුලුවන් උනොත් හෙට යනවාow machn,
tawa kauru hari mehema thamanwa nethi karaganna hithannawath epa, thaman nethi unata, aurudu gananak ethi dedi karapu demaw piyo ona ewata wandi gewanna. e demaw piyanta kochchara duka ethida aurudu 22k tisse ethi dedi karala mehema unama. so meka aadrshayata ganna anith ayath. thaman wenunwen jiwath wenna beri nam anun wenuwen hari jiwth wenna.
Mechchara sehlluwen, pissu kelagena jiwath una kollek mehema kara gatta qwama![]()
. maliyawa danna aya dannawa maliya kisima barak pathalak hithanne nethuwa sehelluwen hitapu porak bawa.
kauruth monawa hari theeranayak ganna kalin deparak nemei dahaparakwath hithala balanna mita passe![]()
machan meke liyala tiyena widihata dengu hadila tibunada danne na.
sigarat eka sareta godak biwwa kiyala mehema wenna ba.
meya gedara kattiyata leda gana kiyanna nathuwa Normal hitiyada dannena.
mokada machan dengu hadunama internal bleeding wenawa.unath tiken tika bahala gihilla tamail eka parata case eka enne..
ayyo meya gedara kattiyata kiwa nam hospital ekata genihilla monawa hari karaganna tibbba. aparade mage wayase kollek ,matath mara dukai
meyage stroy eken pahadili wenawa kisima ledak hide karagena inna epa..
නිවන් සැප ලැබේවා!!

මේක දාපු එක්කෙනාට කියන්නේ. මචන් නොදන්න ඒවා කියලා අනිත් උන්ට වැරදි දෙයක් අඟවන්න උත්සහ කරන්න එපා. උඹ ඇන්ටි ස්මෝකර් කෙනෙක්නම් ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාගනින්. මෙතන බූරු ටැග් දාන්නේ නැතිව
Meya Siya diwi nasagena machan. Meka kiyana honda na minissu waradi adahasak gannawa mu gana. Mu echchra shakthiyak nathi porak nemei.
Namuth eka patta apu adahasak nisa wenna athi. Namuth anik aya meken padamak igena ganna jeewithata muna denna igena ganna.