උබ අහන්නෙ නිකන් ඕලෙවල් නතුව එලෙවල් ලියන්න පුලුවන්ද වගේ දෙයක්නෙ. ක්‍රමයක් ඇති ඒත් ඕක හැම එකටම පොදු එකක් නන් නෙවෙයි. එකකට එකක් වෙනස් කැමති මාස්ටර් එකකින්ම තමා අහන්න වෙන්නෙ ප්‍රොසෙස් එක

You need to have a bachelorsI am willing to do M.Ed. Bro. Masters in education side. I heard work experience can fullfill the need of bachelor's degree in some way. Wanna know about that before proceeding.![]()