MBA එකක් කරන්න හොද කොහෙද ?

dolag2010

Well-known member
  • Feb 8, 2012
    499
    264
    63
    London
    මචංලා මම දැන් ගොඩක් කාලෙක ඉදලා MBA එකක් ගැන පට්ටම Interest. මොකද මගේ අධ්‍යාපන සීන් එකේ වගේම career එකෙත් සාමාන්‍ය මට්ටමකට හිඩැස් තියෙනවා. A/L වලින් පස්සේ ගොඩක් ලොකු කන්ටෑක් නොතිබුන හින්දා වගේම ඒ දවස්වල තිබ්බ රස්තියාදුකාර ගතිය නිසා ජොබක් සෙට් වෙලා settlement එකකට එන්න කල් ගියා. මං මෙතන දාලා තියෙනවා ආයතන කීපයක්. මේ ආයතන ගැන මට ලොකුවට අත්දැකීමක් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න පුලුවන්ද විස්තර ? මේ ආයතන වලින් වැඩේ කරං යනකොට දෙන සපෝට් එක වගේම එයාලා ඔනේම ප්‍රශ්නෙකට response කරන විදිහ කොහොමද ? ඒක MBA එක ඉක්මනට කර ගන්න උදව්වක් වේවිද ? පොඩ්ඩක් කියාගෙන යන්න මචංලා

    මෙතන දාල තියෙන ගනං නම් දන් පවුමේ රේට් එකත් එක්ක වෙනස් වෙලා ඇති

    fhgh.jpg
     
    • Like
    Reactions: kinkon

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    840
    711
    93
    IDM පට්ට අවුල්... TOP-UP එකක් තෙරුමක් නෑ
    Oxford college - අන්තිමයි ි උගන්නන සෙට් එක
    BCAS - worst place. not recommend

    මහන්සි වෙන්න කැමතිනම් UoM හරි PIM එක හරි කරන්න... කොලබත් හොදයි
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,589
    4,892
    113
    Bcas කියන්නේ ජාතිවාදය යන තැනක් ඕකට නම් යන්න එපා
     
    • Like
    Reactions: dolag2010

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,166
    622
    113
    IDM පට්ට අවුල්... TOP-UP එකක් තෙරුමක් නෑ
    Oxford college - අන්තිමයි ි උගන්නන සෙට් එක
    BCAS - worst place. not recommend

    මහන්සි වෙන්න කැමතිනම් UoM හරි PIM එක හරි කරන්න... කොලබත් හොදයි
    Machan UOM/PIM wala research ekak karanna oni da
     
    • Like
    Reactions: dolag2010