Medi House එකේ කුපාඩි වැඩ [18+]

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    4,919
    2,021
    113
    Sri Lanka
    www.peekhosting.com
    ai malli oya mage jaathakae dekkada ??? mama hitanne oyanam thambi...danna taramata cancer check kranne nehe machan..ekai mama kiyanne

    මම තම්බි නම් මම මෙච්චර තම්බිනට බනිනවද :P ඒක වත් තේරෙන්නෙ නෑ උඹට... ඇයි බන් මේ ටොපික් එකක් දාල කතා කරන්න ගත්තම දෙයක් තම්බි මොනව කරත් උන් කරන දේ හරි කියල කෑ ගහන උන්ට රිදිල දඟලන්නෙ? යකෝ ඕක සිංහල එකෙක් කරත් අපි කෑ ගහනව.... :P
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol::lol::lol: අනේමන්ද බන්.....ඌ සිංහල හරි මුස්ලිම් හරි, කොහොමහරි ඌ හෙන අන්තවාදී විදිහට කතා කරන්නේ :sorry:

    I'm Sinhala, Buddhits. an old school guy. left college in 1983. I'm 49 years old. maybe I'm seen things differently. sorry If I've make you'll angry. Wont reply to this thread again. Sorry again for the inconvenience caused
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,328
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙතන ගැටලුව තියෙන්නේ ඔතන මුස්ලිම් දොස්තර කෙනෙක් හිටපු එක, ඔතන සිංහල දොස්තර කෙනෙක් හිටිය නම් මේ නුල වැටෙන්නෙත් නැහැ, ඔයාගේ යාළුවා ඕක ඔයාට කියන්නෙත් නැහැ.

    muslim ewun hinda thama baya,, oowa video karala blackmail karanna ida thiyenawa, gon thambi kohomath sex perethayo ne , :dull:
     
    Last edited:
    • Like
    Reactions: sajith.xp.pk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,532
    1
    25,400
    113
    කැළෑ පොජ්ජේ
    I'm Sinhala, Buddhits. an old school guy. left college in 1983. I'm 49 years old. maybe I'm seen things differently. sorry If I've make you'll angry. Wont reply to this thread again. Sorry again for the inconvenience caused

    seeing differently does not mean being biased :no: What we see from your replies is, you are trying to justify that place, and insist on telling there's no such thing happen in that place.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මම තම්බි නම් මම මෙච්චර තම්බිනට බනිනවද :P ඒක වත් තේරෙන්නෙ නෑ උඹට... ඇයි බන් මේ ටොපික් එකක් දාල කතා කරන්න ගත්තම දෙයක් තම්බි මොනව කරත් උන් කරන දේ හරි කියල කෑ ගහන උන්ට රිදිල දඟලන්නෙ? යකෝ ඕක සිංහල එකෙක් කරත් අපි කෑ ගහනව.... :P

    Mate I'm not sure how old you really are but I hope you will understand things better as you mature ! Umba tamai mata thambiya kivve.. eunata umba maava dekalavath nehe ne.... I know this place and in fact I have worked there too for a very short time. The owner is a Sinhala doctor who is married to a tamil lady. I'm not sure who this "Muslim" doctor is and if that's the case and if he got the lady to undress and check I sincerely hope that its just for medical examination purpose only. The thing is that in the medical field the human body is all the same. Do you think the doctors get "hardons" every time they see naked women ??

    Maybe you will realize this "if" you ever get married to a women and get her pregnant. some times in labor rooms and operating theaters they have all male teams of doctors. ( well at least what I have seen ) so don't try to make a big fuzz about minute thing in life.

    I know Muslims who took their wives to sinhala male VOG's for the delivery of their kids and vise versa .... so what you are trying to say is that we need to have male doctors to check male patients and female docs to check ladies ??? grow-up mate ! Do you think that the doctor population is divided proportionality between male and female patients ? it just does not happen that way ! Maybe you need to move out from the rock you live in malli / Nangi

    PS if you are really concerned about Sinhalu marry a women and father at least 3 kids. without trying a be a "keyboard hero"
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,513
    1,577
    113
    Here and there
    I'm Sinhala, Buddhits. an old school guy. left college in 1983. I'm 49 years old. maybe I'm seen things differently. sorry If I've make you'll angry. Wont reply to this thread again. Sorry again for the inconvenience caused

    බොස් ඔයත් නිකන් ඉල්ලන් නාගන්නවනේ :(:(:(

    ඔච්චර කල් එළකිරියේ ඉඳලත් දන්නේ නැද්ද මුස්ලිම් ප්‍රශ්නේ ගැන මේකේ ඉන්න එවුන් හිතන විදිහ. ඔයා කවුද, කරන්නේ මොනවද ඒ මොනවවත් වැඩක් නෑ. පොඩ්ඩක් හරි උන්ගේ මතය ප්‍රශ්න කලොත් හම්බ ලේබල් එක ඇලවෙනවාමයි.


    Better to stay away from these threads and let them have their fun
     
    • Like
    Reactions: mudrana

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    711
    113
    Ceylon
    ow thibuna wena thanakin kara ganna. eth methana wena wade waradiy. Lady doc nathuwa check karana eka.. anith eka amuma amu walatthayo inne.

    එතකොට ඔයාගේ යාළුවා බලං ඉදල තියනවද ඒ ගනු කෙනා ඇදුම් ගලවනවා. අනික එතන ඉන්නේ මුස්ලිම් දොස්තරලා නම් එයාට තිබුනනේ වෙන තැනකින් ඔය මෙඩිකල් එක කරගන්න.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    711
    113
    Ceylon
    Please read the Quran and come back again. its vastly available on the internet.



    I'm Sinhala, Buddhits. an old school guy. left college in 1983. I'm 49 years old. maybe I'm seen things differently. sorry If I've make you'll angry. Wont reply to this thread again. Sorry again for the inconvenience caused
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    711
    113
    Ceylon
    මම මෙතන ඉන්න අයගෙන් ප්‍රශ්නයක් අහන්නන්. හොඳට හිතල බලන්න මේ දේ ගැන. සිංහල අපි බොදු බල සේනා එකට කොච්ච්ච්ර ප්‍රසිද්ධියේ බැන්නද.

    හැබැයි ලංකාවේ මුස්ලිම් කී දෙනෙක් ISIS එකට බනිනවද, වැඩිම උනොත් කියන්නේ ISIS කරන දේවල් ඉස්ලාම් නෙමෙයි කියයි. ඒ හැර ISIS ගැන ප්‍රසිද්දියේ බනින උන් ඉන්නවද.

    ඔන්න බුද්ධියෙන් හිතන්න යමක්.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,071
    1,139
    113
    CIA Headquartes, Langly, Virginia
    Mate I'm not sure how old you really are but I hope you will understand things better as you mature ! Umba tamai mata thambiya kivve.. eunata umba maava dekalavath nehe ne.... I know this place and in fact I have worked there too for a very short time. The owner is a Sinhala doctor who is married to a tamil lady. I'm not sure who this "Muslim" doctor is and if that's the case and if he got the lady to undress and check I sincerely hope that its just for medical examination purpose only. The thing is that in the medical field the human body is all the same. Do you think the doctors get "hardons" every time they see naked women ??

    Maybe you will realize this "if" you ever get married to a women and get her pregnant. some times in labor rooms and operating theaters they have all male teams of doctors. ( well at least what I have seen ) so don't try to make a big fuzz about minute thing in life.

    I know Muslims who took their wives to sinhala male VOG's for the delivery of their kids and vise versa .... so what you are trying to say is that we need to have male doctors to check male patients and female docs to check ladies ??? grow-up mate ! Do you think that the doctor population is divided proportionality between male and female patients ? it just does not happen that way ! Maybe you need to move out from the rock you live in malli / Nangi

    PS if you are really concerned about Sinhalu marry a women and father at least 3 kids. without trying a be a "keyboard hero"

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    BRAINY

    Active member
  • මචං මම මේ ලඟකදි ඇහුව මතකනෙ අපේ යාළුවෙක් Malaysia යන්න Medical එකක් ගන්න විදිය ගැන. පොර ගිහින් මෙන්න මේකට Medical එක ගන්න. තනිකර මුස්ලිම්. මුස්ලිම් ඩොකාල ඉඳල තියෙන්නෙ.

    Medi House (Pvt) Ltd
    http://lk.kompass.com/c/medi-house-pvt-ltd/lk006798/

    පොරගෙ සම්පූ‍ර්ණෙන්ම ඇඳුම් ගලවල බලල එවල. අවුලක් වෙලා නෑ. ඒක කමක් නෑ කියමුකො. කෙල්ලො එහෙමත් ඇවිත් ඉඳල. :no: උන්ටත් ඒ සෙතේම තමයි. කිසිම කාන්තා ඩොකෙක් නෑ ලු. අඩුම ගානෙ nurse කෙනෙක් වත් ඉඳල නෑ..:growl::growl::growl::angry::angry: මම දන්න විදියට නම් ගෑණු කෙනෙක් ව ඇඳුම් නැතුව චෙක් කරන්න බෑ තව ගෑණු කෙනෙක් ලඟ නැතුව. මේකට :frown::frown::growl::growl:

    Medi House is owned by a Sinhalese Doctor called Dr. Kahandawaarachchi. :baffled:

    I wonder how a medical practitioner would examine a patient without PROPER exposure. In fact 99% of the doctors maintain the patient's dignity while examining and try to have a chaperon present all the time, especially when examine a FEMALE patient simply because, we, doctors do not want unnecessary accusations. :dull:

    Also please keep in your mind that the racism is not the only solution for all the problems you can think of :oo:

    PS: I AM A SINHALA BUDDHIST :dull:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,919
    2,021
    113
    Sri Lanka
    www.peekhosting.com
    මෙතන මුස්ලිමුන්ට කඩේ යන එකෙක් වත් කියන්නෙ නෑ "මේකෙ ඉන්නෙ මුස්ලිම් උනද සිංහල උන්ද අදාල නෑ මේකෙ මෙහෙම වෙනව නම් වැරදී" කියන එක...

    මුන් කියන්නෙ මේකෙ මෙහෙම වෙන්නෙම නෑ කියන එක... :D හරියට දැකල වගේ...

    අර ISIS එවුන් කරන දේවල් වැරදී නොකිය ISIS එවුන් මුස්ලිම් නෙමෙයි කියනව වගේ තමයි...

    කැරි තම්බියෙක් ළමයෙක් පෙනි පෙනි දූෂණය කරත් අනික් තම්බියො ඒක වැරදී කියන්නෙ නෑ. නොදකින් වත් :D :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SahanJ123

    BRAINY

    Active member

  • දන්නෙ නෑ බන්.. ජොකත් ගලවල බලල තියෙන්නෙ...

    ඔව් මචං... කිසි අවුලක් නෑ ගලවල පෙන්නිල්ලක් තිබුනට. ඒත් ගෑනු කවුරුත් නැතුව ඒක කරන එක සාදාරණ ද? පිරිමි ඩොකෙකුට විතරක් පුළුවන්ද ඒක කරන්න?

    Why would you need a female doctor to examine a male patient/examinee ? :eek:
     
    • Like
    Reactions: mudrana

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,919
    2,021
    113
    Sri Lanka
    www.peekhosting.com
    Medi House is owned by a Sinhalese Doctor called Dr. Kahandawaarachchi. :baffled:

    I wonder how a medical practitioner would examine a patient without PROPER exposure. In fact 99% of the doctors maintain the patient's dignity while examining and try to have a chaperon present all the time, especially when examine a FEMALE patient simply because, we, doctors do not want unnecessary accusations. :dull:

    Also please keep in your mind that the racism is not the only solution for all the problems you can think of :oo:

    PS: I AM A SINHALA BUDDHIST :dull:

    අයිතිකාරය සිංහල වෙන්න පුළුවන්.... ගොඩක් වෙලාවට අයිතිකාරය සිංහල ඔය ලොකු ලොකු සමාගම් තියෙනව. ඒත් Management එක මුස්ලිම්... ;)
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,919
    2,021
    113
    Sri Lanka
    www.peekhosting.com
    Why would you need a female doctor to examine a male patient/examinee ? :eek:

    උඹට මම කියල තියෙන එක තේරුනේ නැති එක හින්දම කියන්න පුළුවන් උඹත් පට්ට තම්බියෙක් කියල :D එච්චරයි... සිංහල හැම එකාලටම ඒක තේරුනා. උඹට විතරක් වයර් සෝට් වෙන්න බෑනෙ..
     

    BRAINY

    Active member
  • උඹට මම කියල තියෙන එක තේරුනේ නැති එක හින්දම කියන්න පුළුවන් උඹත් පට්ට තම්බියෙක් කියල :D එච්චරයි... සිංහල හැම එකාලටම ඒක තේරුනා. උඹට විතරක් වයර් සෝට් වෙන්න බෑනෙ..

    එල මචන් උඹට හරියටම තේරුණා. :baffled:

    මේක ඉන්නේ ගොඩක් පරණ උන් දන්නවා මම සිංහල ද, මුස්ලිම් ද, මැලේද, බර්ගර් ද, කියල GT ඇතුළුව. :dull:

    ඒක තමයි මම උඹට කලින්ම කිව්වේ, උඹට හිතෙන හැම ප්‍රශ්නෙකට උත්තරේ ජාතිවදේ නෙවෙයි කියල. ;)
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    sajith.xp.pk ගෙ කතාව අැත්ත.
    මම මේක මීට අවුරුදු 05කට විතර ඉස්සරත් අහල තියෙනවා..