meka dakkada?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    5,981
    9,706
    113
    ithin yako hal awabawitha wena eka nawatannane. hal nathi nisane. adu kule huk#nno puduma karumayak denne. shop eke policy ekak thiyenawa nam eka anukulawa ganin. nath nam wena ekakin ganillako
    එක එකාට ඕනෙ විදියට නීති හදන්න බැහැ. මට කඩයක් හියෙයි කියල මට ඕනෙ විදියට ඒකේ බඩු දෙන්න බැහැ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,977
    1,566
    113
    ගෙවල් පැත්තේ සතොසක් තිබ්බ, කුලිය වැඩි කරපු නිසත් බිස්නස් නැති නිසත් ඒක වහල දැම්ම දැන් අවුරුද්දකට කලින්.

    මිනිස්සු යන්නෙම නැතිතරම්.
    මම බඩු ගත්තෙම ඒකෙන්.
    ආණ්ඩුවෙන්, තෙල් මිල බහිද්දි පරිප්පු සැමන් අඩුවට දෙනවෙලාවේ දවස කිහිපයක් පොලිම තිබ්බා ටවුම පුරාම.
    මම ඒ නිසා වෙන කඩවලට ගියා ඔය පොලිමේ ඉන්න බැරිනිසා.
    කොහොමත් ඔය සෙනගතලේට මම යන්නෙ නැ, සිනි පරිප්පු කාරයෙක් වෙන්න මම ආස නැ.
    අර සහන මිලට අරගන ඉවර උනාටපස්සෙ අයෙත් බලුබල්ලෙක් නැ.
    ඒක වහල දැම්ම ඊට පාසකිපයකට පස්සෙ.

    ඊටපස්සෙ රජයෙන් සීනි එහෙම සතොසෙන් අඩුවට දුන්න කිහිප වතාවක්.
    හැබැයි අපේ පැත්තේ මිනිසුන්ට තමුන්ගෙ ටවුමෙ තිබ්බ එකෙන් ගන්න තිබ්බ අවස්ථාව නැති උනා විතරක් නෙවෙයි ටවුමට තිබ්බ ලොකු සම්පතක් නැතිකරගත්ත හැමවෙලාවෙම තමුන්ගේ පැත්ත ගැන හිතලා. අනිත් ටවුමේ සතොසේ පොලිමේ හිටියා කට්ටිය.


    ඔතනත් වෙන්නේ ඔකයි, ඔය ආපිකෝ කීල්ස් වලට යන ක්‍රවුඩ් එකක් ඉන්නවා(සතොස , කොප්සිටියට වගේම ). හිග බඩු තියනවා කියල දැනගත්ත ගමන් ඔක්ක්කොමල ඩුවල ගිහින් ඒබඩුව ගන්නව.
    ඔකට නිතර එන පාරිබොගික්යට වෙන්නෙ අර හිග බඩුව ඇර අනිත් බඩු ගන්න.

    අපේ උන් අති බහුතරය පට්ට අවස්ථාවාදී , ඇත්ත ඔකයි.
    ලගමයි ලගමයි බලන්නෙ.
    ලන්කාවට උනෙත් ඔකයි.
    මගෙ ජොබ් එක, ලගම තැනට ට්‍රන්සර් එක, ගමට ලයිට්, සමිතියට පුටු දුන්නනම් මිනිමරුවට , වැලි කප්පම් , පස්කප්පම්, කප්පම සරනලට, කප්පම්, ප්‍රසන්නලට, අරක්ක්කු පෙරන අපෙ පැත්තෙ එකාට,ටිපර් සනත්ට(පුත්තලමේ) ඔන එකෙක්ට බලය දෙනව.

    පාරිබෝගික අයිති නෙවෙයි , මිනිහෙක්ගේ ප්‍රතිපත්ති තියෙන්න ඔනා.
    කොයි ඔය අයිති , නිති තිබිලා රට හැදුනද?
    අපේ උන්ට ප්‍රතිපත්ති තියා ,ඒව මොනවද කියලවත් දන්නේ නැ..


    ඒමිනිස්සු ගියෙ හොරකම් කරන්න නෙවෙයි හාල් ගන්න..
    නිකන් ඉල්ලුවෙත් නැ.
    ඒකත් ඇත්ත.
    මෙච්චර කුබුරු තියන රටේ මිනිස්සුන්ට අපිකෝ එවුන්ගෙ රැස්පොට් බලන්න උනා කියන්නෙ අපිට තිබ්බ එකම දෙයත් නැති කරගන අපි. කන්න හාල් නැතුවාම, අපිකෝ නෙවෙයි හාර්ඩ් වෙයා එකට හරි ගිහින් හාල් ඉල්ලන්න්න වෙනවා.
    මොකද පවුලේ ළමයින්ට වැලි කන්න දෙන්නද.

    අඩේ මොකක්ද බන් අපිට උනේ..
    රටට හොදම එකෙන් කෙලවගන, අන්තිමට මොකෙක්ද බන් අපි ගෙනාවෙ මේ.
    මිරිස් ගහක් පේන්න නැති කොල්ලුපිටියෙ ඉදගන, ඒසි කාමරයේ ඉදගන ගමේ තියන වගාව ගැන තිරන ගන්න ප්‍රායෝගික නොවන පාලකයෝ , නිලධාරි කොට්ටාශයක් හැදුන එක තමයි මේවට හේතුව. මුන් සුද්දගෙන් ගත්තේ ඇදුමයි, බාශාවයි, ඔෆිස් ෆර්නිචර් ටිකයි. ඌ වැඩ කරන්නේ කොහොමද බැලුවෙ නැ. කම්මැලි යක්කු. සල්ලි පෙරේතයෝ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    5,165
    11,158
    113
    මම නම් යෝගට් එකක් දාන්න කියනවා. නැත්තම එතන තියෙන ඉතුරු කාසි වෙනුවට දෙන ටොපියක් දාන්න කියනවා. :lol: :lol: :lol: :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,931
    7,870
    113
    30
    Crynet Solutions
    bit.ly
    මේ වගේ අවස්තාවක ඔය වගේ දෙයක් කරන එක ප්‍රශ්නයක් නෑ.
    පර හැතිකරේ හාල් ස්ටොක් කරගන්නව ගිහින් තෙල් වගේම තමයි.

    toilet-paper-sydney.jpg


    https://www.independent.co.uk/news/...edfern-convenience-store-sydney-a9424096.html
     
    • Like
    Reactions: pasansnoop

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    1,890
    2,650
    113
    • Haha
    Reactions: sachith19920726