Microsoft Store ඇප් එක වැඩ කරන්නෙ නෑ හරියට - ටිකකින් ක්ලෝස් වෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    56,488
    1
    38,049
    113
    වට්ස්ඇප් ඩෙස්ක්ටොප් ඇප් එකත් ඔපන් කරල ටිකකින් ක්ලෝස් වෙනව

    බලපල්ල උඹලටත් එහෙමද කියල

    මේ අද තමා එහෙම වුණේ...