Millennium IT work කරන අය එන්ඩ

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    31
    Management eka change wela machan, kalin hitiya unwa us karalath thibba. habi intern nm awlak nathi wei,
     

    Ondarockz

    Junior member
  • Sep 29, 2010
    34
    2
    8
    ESP division එක Ambeon බං.

    LSEG had 3 companies in SL
    1: MIT ESP - ( in colombo 7- glass house) this was sold, now owned by ambeon group

    2: MIT SW - (malabe) this is still with LSEG, now called LSEG tech

    3 BSL - ( trace city ), this is still with LSEG, and does support work for LSEG
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    11,181
    17,197
    113
    developing from scratch
    mokak da ban meken kiyanne


    ඒ කියන්නේ මචං සේරම මුල ඉදලා කරන්න ඕනේ වගේ අදහසක්... Develop a website from scratch කියල කිවුවහම, උඹ ඒකට අදාල හැමදේම කරන්න ඕනේ මුල ඉඳලා. ඩේටාබේස් එක, ඩිසයින් එක, templates... ඒ හැමදේම උඹ කරන්න ඕනේ, already existing application එකක් නෙමෙයි.. without using Frameworks 🙂✌️