Mobitel ලංකාවේ 1 වෙයි.

Rankira

Well-known member
  • Feb 21, 2021
    4,035
    13,378
    113
    Machu Picchu
    mobitel ඔක්කොම හොදයි vas service active කරලා සල්ලි කපාගන්නවා.customer service කතා කලාම බල්ලන්ට වගේ ගනන්ගන්නේ නෑ.ඩයලොග් වල එක පාරක් complain එකක් දාලා 520ක් අයෙ රීලොඩ් කලා කැපුන ඒවා කියලා
    සම්පුර්ණ ඇත්ත. මගෙනුත් කීප පාරක් ඔහොම සල්ලි අරගෙන තියෙනවා. උන්ගේ අම්මලාටම අමතලා තමයි වාත වෙලා සල්ලි ගත්තේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,185
    17,173
    113
    KY
    ඔච්චර ස්පීඩ් එකක් ආවේ කොහොමද දන්නේ නෑ. උන් මොබිටෙලේ එකේ හෙඩ් ඔෆිස් එකේ රවුටර් එකෙන් ඉන්ටර්නෙට් ගිහින් ද ස්පීඩ් චෙක් කරේ
     
    • Haha
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,290
    1,414
    113
    Crooked Island
    IMG-20210425-WA0000.jpg
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    3,473
    1,399
    113
    Dialog 4G broadband නම් දැන් ගන්න දෙයක් නෑ. Restart කලාම 4-5 mbps එනවා. ටික වෙලාවක් ගියාම ආපහු less than 1mbps😡
     

    Attachments

    • IMG_20210504_223041.jpg
      IMG_20210504_223041.jpg
      68.3 KB · Views: 15
    Last edited: