moderna එන්නත් මහනුවර දිස්ත්‍රික්කයට පමණයි

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    2,239
    5,031
    113
    Kaer Morhen
    thewitcher.com
    mona modernada lakanwe wahallunta
    210352494_1720223111499922_1323124134283793964_n.jpg

    මේ මුර්ගයා මුර්ගයා කියන්නෙ කවුද, මැදමුලන මුර්ගය ඇරෙන්ඩ තව අය ඉන්නවද
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,211
    519
    113
    kandy
    up

    මහනුවර දළදා පෙරහැර nisa oka wenne, pereharata kalin vaccine eka denna hadanne.
    ------ Post added on Jul 17, 2021 at 10:32 PM
     
    • Like
    Reactions: kinkon

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    4,259
    977
    113
    මේ නුවරට විතරයි කතාව බොරුනේ, හෙට මෙහෙ Moderna විදිනවා 30න් උඩ අයට (මාතලේ).
     
    Aug 21, 2021
    8
    1
    3
    උබල වගෙ මෝඩහරක් ටිකක් යකො මොුඩර්නා,ඇස්ට්‍රර්සෙනිකා කියන්නෙ සක්‍රිය එන්නත් සයිනොෆාම් අක්‍රිය එකක් මෝඩර්නා විදින්න ඕන සෙල්සියල්10 ට අඩුවෙන් ඔක එලියට අරන් ටිකක් ගියගමන් ගුනෙ ඉවරයි ඒකයි බූරුවො දකුණෙ ඕව ටකරම් ඇතුලෙ තියං විද්දම ඕකෙ බලෙ යනො ඕව හදල තියෙන්නෙ සීතල රටවලට 😂😂උබලගෙත් 10ට අඩු උෂ්ණත්වය නෑනෙ පහතරට ,,කොලබට වැඩක් නැති ඒව තමයි තොපිට එව්වෙ ලංකාවට හරියන්නේ සයිනොෆාම්
    නිලමේලට විතරයි අඩු කුලේ ඈයොන්ට නෑ ඕවා. උන්ට අඩු කුලේ කුලේ වැක්සීන් .😋