Mokakda karanna ona

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,250
    562
    113
    Machan help ekak diyan danna kenek ,mage wife 33 years old (nationality Nepal) make up artist kenek Mac cosmetics eke dan nam job eka naha vovid eken passe nathi una. Habai wife ta kisima diploma ekak naha. Mata dana ganna one api New Zealand walata certificate or diploma ekak karanna yanna puluwanda mata dependent gihin wada karanna puluwan weida?? Apita 1 year old babek innawa. Mama machan Retail wada sales , perfume advisor, dedicat staff Tag , rolex watch wala mage 13 years work experience thiyanawa abroad. Danna kenek kiyanwada lankawe authorised university thiyeda try ekak dila balanna. Canada or New Zealand thama baluwe. Danna kenek help nathi aya bump plzz. Thanks in advance
     
    • Like
    Reactions: kinkon

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,250
    562
    113
    degree ලෙවල් එකකට වගේ ට්‍රයි කරොත් කරගන්න බැරි වෙන එකක් නෑ
    Sorry machan karadareta , mage knowledge eka 0 me details, mama lankawe idan thaniyama aply karana eka hodaida nathan agent kenek ekka karana eka hodaida? Oba University ehema dannawane podak kiyanna puluwanda ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,056
    21,934
    113
    apply for a degree which is hard to find in sri lanka but available on those countries.Then you can give a good reason to travel.It is best if you can get a business registration in sri lanka to prove that you'll come back to sri lanka after studies and will expand your business in sri lanka.
     
    • Like
    Reactions: lodbrok

    Machan eka echara complicated ekakda e kiyanne ehe study karanna giyath mata yanna amaru sceen ekak wei da?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,513
    4,309
    113
    🇬🇧
    ඒජන්ට්ලා පස්සෙ යන්න එපා බන්. උන් කවදාවත් බෑ කියන්නෙ නෑ. උඹගෙන් රෙජිස්ටර් ෆී එකක් ගනී, ඩොකියුමන්ට් ෆී එකක් ගනී, ඔය වගේ එක එක ඒවා චාජ් කරලා ඇප්ලයි කරයි. වැඩේ හරි ගියොත් හරි යන්නෙ උඹටයි නෝනටයි සුදුකම් තියන හින්දා. එහෙම නැතුව ඒජන්ට්ලට කරන්න පුළුවන් ලබ්බක් නෑ.
    උඹ තනියම google කරලා බලපන් එක එක රටවල මොනවද තියන requirements කියලා, immigretion docs කියවපන්. ඒවට ගැලපෙන Uni එකක් තෝරගන ගණන් මිනුම් හදලා උන් එක්ක communicate කරපන්. තනියම ඇප්ලයි කරපන්. online application ෆිල් කරනකොට ප්‍රශ්නයක් ආවොත් කලින් කරපු එකෙක්ගෙන් අහපන්. UK ඇප්ලිකේෂන් එකේ ප්‍රශ්නයක් ආවොත් මම හෙල්ප් එකක් දෙන්නම්. EK එකේ තව කොල්ලො ඉන්නවා, උදවු කරයි. ප්‍රධානම දේ ඒජන්ට්ලා පස්සෙ ගිහින් සල්ලි නැති කරගන්න එපා. උඹ තනියම කරොත් ඇති වෙන්න හරි නැති වෙන්න හරි ලක්ෂෙකින් විතර ට්‍රයි එක දෙන්න පුළුවන්. ඒජන්ට් කෙනෙක් ලඟට ගියොත් 5-10 කුඩු කරගන්න පුළුවන් (same results!).
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,056
    21,934
    113
    Machan eka echara complicated ekakda e kiyanne ehe study karanna giyath mata yanna amaru sceen ekak wei da?
    ow ban patta amarui degree ekak nethuwa study visa ganna oya age ekata.oya age ekata masters ekakata visa ganna puluwan.anith ewa godak welawata reject wenawa.but hariyata visa letter eka liwoth hambenawa.lankawata enawa kiyala prove karanna monawa hari deyak danma start karapan.
     
    • Like
    Reactions: meknick29

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,658
    18,236
    113
    ඒජන්ට්ලා පස්සෙ යන්න එපා බන්. උන් කවදාවත් බෑ කියන්නෙ නෑ. උඹගෙන් රෙජිස්ටර් ෆී එකක් ගනී, ඩොකියුමන්ට් ෆී එකක් ගනී, ඔය වගේ එක එක ඒවා චාජ් කරලා ඇප්ලයි කරයි. වැඩේ හරි ගියොත් හරි යන්නෙ උඹටයි නෝනටයි සුදුකම් තියන හින්දා. එහෙම නැතුව ඒජන්ට්ලට කරන්න පුළුවන් ලබ්බක් නෑ.
    උඹ තනියම google කරලා බලපන් එක එක රටවල මොනවද තියන requirements කියලා, immigretion docs කියවපන්. ඒවට ගැලපෙන Uni එකක් තෝරගන ගණන් මිනුම් හදලා උන් එක්ක communicate කරපන්. තනියම ඇප්ලයි කරපන්. online application ෆිල් කරනකොට ප්‍රශ්නයක් ආවොත් කලින් කරපු එකෙක්ගෙන් අහපන්. UK ඇප්ලිකේෂන් එකේ ප්‍රශ්නයක් ආවොත් මම හෙල්ප් එකක් දෙන්නම්. EK එකේ තව කොල්ලො ඉන්නවා, උදවු කරයි. ප්‍රධානම දේ ඒජන්ට්ලා පස්සෙ ගිහින් සල්ලි නැති කරගන්න එපා. උඹ තනියම කරොත් ඇති වෙන්න හරි නැති වෙන්න හරි ලක්ෂෙකින් විතර ට්‍රයි එක දෙන්න පුළුවන්. ඒජන්ට් කෙනෙක් ලඟට ගියොත් 5-10 කුඩු කරගන්න පුළුවන් (same results!).
    This is the best advice. Never ever apply through agents. They don’t even prepare your documents.
    You might be able to apply to Canada. For the safe side, first get a NVQ type qualification here in SL. Then apply. That will increase your wife’s chances of getting the visa.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,250
    562
    113
    ඒජන්ට්ලා පස්සෙ යන්න එපා බන්. උන් කවදාවත් බෑ කියන්නෙ නෑ. උඹගෙන් රෙජිස්ටර් ෆී එකක් ගනී, ඩොකියුමන්ට් ෆී එකක් ගනී, ඔය වගේ එක එක ඒවා චාජ් කරලා ඇප්ලයි කරයි. වැඩේ හරි ගියොත් හරි යන්නෙ උඹටයි නෝනටයි සුදුකම් තියන හින්දා. එහෙම නැතුව ඒජන්ට්ලට කරන්න පුළුවන් ලබ්බක් නෑ.
    උඹ තනියම google කරලා බලපන් එක එක රටවල මොනවද තියන requirements කියලා, immigretion docs කියවපන්. ඒවට ගැලපෙන Uni එකක් තෝරගන ගණන් මිනුම් හදලා උන් එක්ක communicate කරපන්. තනියම ඇප්ලයි කරපන්. online application ෆිල් කරනකොට ප්‍රශ්නයක් ආවොත් කලින් කරපු එකෙක්ගෙන් අහපන්. UK ඇප්ලිකේෂන් එකේ ප්‍රශ්නයක් ආවොත් මම හෙල්ප් එකක් දෙන්නම්. EK එකේ තව කොල්ලො ඉන්නවා, උදවු කරයි. ප්‍රධානම දේ ඒජන්ට්ලා පස්සෙ ගිහින් සල්ලි නැති කරගන්න එපා. උඹ තනියම කරොත් ඇති වෙන්න හරි නැති වෙන්න හරි ලක්ෂෙකින් විතර ට්‍රයි එක දෙන්න පුළුවන්. ඒජන්ට් කෙනෙක් ලඟට ගියොත් 5-10 කුඩු කරගන්න පුළුවන් (same results!).

    Thanks machan , mama UK th balanan thanks ban help ekata n advice ekata. Lankawe hitiye naha ban aw 10k withra dan the komath methanain patan ganna baha wage lankawa issara wage naha.

    ow ban patta amarui degree ekak nethuwa study visa ganna oya age ekata.oya age ekata masters ekakata visa ganna puluwan.anith ewa godak welawata reject wenawa.but hariyata visa letter eka liwoth hambenawa.lankawata enawa kiyala prove karanna monawa hari deyak danma start karapan.

    Thanks ban man podak awsala balala wadata atha gahanna ona . Thanks ban advice ekata.