Moratuwa to Battaramulla

ndnk

Member
Mar 5, 2008
6,503
34
0
35
සුව පහසු කාර් රථයක


රත්මලාන / කටුබැද්ද / පිළියන්දල සිට බත්තරමුල්ල
දක්වා

කාර්යාල ප්‍රවාහන පහසුකම්


දවසට Rs. 100/-

03 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් ඇත


වැඩි විස්තර සඳහා අමතන්න / SMS කරන්න
0761 22 69 88
 
  • Like
Reactions: sameira

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සුව පහසු කාර් රථයක


    රත්මලාන / කටුබැද්ද / පිළියන්දල සිට බත්තරමුල්ල
    දක්වා

    කාර්යාල ප්‍රවාහන පහසුකම්


    දවසට Rs. 100/-

    03 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් ඇත


    වැඩි විස්තර සඳහා අමතන්න / SMS කරන්න
    0761 22 69 88

    අදහස හොදයි මචං ජය වේවා! උබ වගේ අනිත් උනුත් හිතනවා නම් ට්‍රෑෆික් අඩු වෙයි එයාලගේ වියදමත් අඩු වෙයි:)
     
    • Like
    Reactions: ndnk

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    35

    අදහස හොදයි මචං ජය වේවා! උබ වගේ අනිත් උනුත් හිතනවා නම් ට්‍රෑෆික් අඩු වෙයි එයාලගේ වියදමත් අඩු වෙයි:)
    Thanks bro
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,111
    1
    347
    83
    මේකෙන් සෙට් උනේ නැත්තම් ගහපන් මොරටුව කැම්පස් එක ඉස්සරහ පොඩියට නෝටිස් දෙකක් තුනක් අනිවා සෙට් වෙයි
     
    • Like
    Reactions: ndnk

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    35
    මේකෙන් සෙට් උනේ නැත්තම් ගහපන් මොරටුව කැම්පස් එක ඉස්සරහ පොඩියට නෝටිස් දෙකක් තුනක් අනිවා සෙට් වෙයි
    Seggestion ekata thank u bro. Will do.