මාට මේක හම්බුනේ FB එකෙන් මචං .මේකේ ම තව ලිපියක් තියෙනවා . Multi Barrel Rocket Launcher ලනකවට ගෙන කොට
හයිඩ්රෝලික් pump ඔක්කොම කඩලා තමා ඒවලා තියෙන්නේ. එක හදපු ඉන්ජීනියත් පස්සේ ඊශ්‍රායල් වලදී මැරුව කියනවා
ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස.ලංකාවෙන් බිහිවෙච්ච අයින්ස්ටයින් කෙනෙක්.කුමන්ත්රණයකින් මරුවා.රටක් ලෝකයක් වටිනා මනුස්සයෙක්.මල්ටිබැරල් කිසිම වැඩක් වෙන්නේ නෑ ඔහු මේක හැදුවේ නැත්තම්.ඊශ්‍රායල් කාරයොත් තක්කු මුක්කු උනාලු කොහොමද මේක හැදුවේ කියලා.