Multi Barrel Rocket Launcher

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,980
    2,297
    113
    මාට මේක හම්බුනේ FB එකෙන් මචං .මේකේ ම තව ලිපියක් තියෙනවා . Multi Barrel Rocket Launcher ලනකවට ගෙන කොට
    හයිඩ්‍රෝලික් pump ඔක්කොම කඩලා තමා ඒවලා තියෙන්නේ. එක හදපු ඉන්ජීනියත් පස්සේ ඊශ්‍රායල් වලදී මැරුව කියනවා


    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස.ලංකාවෙන් බිහිවෙච්ච අයින්ස්ටයින් කෙනෙක්.කුමන්ත්‍රණයකින් මරුවා.රටක් ලෝකයක් වටිනා මනුස්සයෙක්.මල්ටිබැරල් කිසිම වැඩක් වෙන්නේ නෑ ඔහු මේක හැදුවේ නැත්තම්.ඊශ්‍රායල් කාරයොත් තක්කු මුක්කු උනාලු කොහොමද මේක හැදුවේ කියලා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,168
    1
    30,767
    113
    තාම ලන්කාවේ
    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස.ලංකාවෙන් බිහිවෙච්ච අයින්ස්ටයින් කෙනෙක්.කුමන්ත්‍රණයකින් මරුවා.රටක් ලෝකයක් වටිනා මනුස්සයෙක්.මල්ටිබැරල් කිසිම වැඩක් වෙන්නේ නෑ ඔහු මේක හැදුවේ නැත්තම්.ඊශ්‍රායල් කාරයොත් තක්කු මුක්කු උනාලු කොහොමද මේක හැදුවේ කියලා.
    :yes::yes::yes::yes::yes:


    එන්ගලන්තේ ජීවත් වෙන්න පුලුවන් කම තියෙද්දි ලන්කාව වගේ රටක අඩු පඩියට වෑඩ කරන්න ආපු කෙනෙක්. ඉහල බුද්ධියක් තිබුන හෑකියාවල් ගණනාවක් තිබ්බ කෙනෙක්. නිව්මෝනියාව හෑදිලා කියලා තමා කිව්වේ. ලෙඩක් තිබුන කෙනෙක් නෙමේ. හොද මනුස්සයෙක්..



    The-late-Dr-Amith-Munindradasa-after-whom-the-skink-is-named.png